මට මේ ළගදි සිරා වැඩක් උන. car එක wax කරන්න දාල එහෙම කිරිටෝයිය වගේ අරන් ආව... දවසක් වගේ ගිහින් බලද්දී අම්ම ගහයි කිව්වලු... මෙන්න යකෝ ප්ලාස්ටික් කෑලි බෑලි ඔක්කොගෙම අර හරක් පැටිය wax කොරල.
පස්සේ බැලුව කොරන්න දෙයක්... වැඩේ සෙල්ලන් නැති සීන් එකක් තිබ්බේ.. කීප දෙනෙක් කිව්වා ඕක යවන්න ලේසි නැ අනන් මනං... සිරාවට මචංල මං එහෙන් මෙහෙන් ට්‍රයි කල,, යන්නෙම නැ කියහන්කෝ...
දැන් තමයි සිරාම පාර්ට් එක. ගොඩ යන්න විදිහක් කල්පනා කොර කොර ඉන්නකොට අක්කගේ පොඩි එකා homework කරනවා. මේකා දමාගෙන මක්කෙකින් මොකක්ද මකනවා.. යකුනේ ඉතින් මට පහල වෙච්ච idea එකේ හැටියට කොල්ල එහෙ මෙහෙ වෙන්න ඇරලා ගත්ත මක්කේ.. ඇතිල්ලුව ගැවිච්ච තැනක... විස්වාස කරහන් සිහළු... මෙන්න යකෝ wax ටික ගැලවෙනවා සුපිරියට. අයිත් ඉත්න් ඇන්නාවේ කිව්වලු. මක්කේ නැට්ටටම යනකන් මකල ඔක්කොම ගොඩ දාගත්ත....
සිහළු,, මේක පිටින් ගොඩ දාගන්න ගියානං සැහෙන ගානකට වග කියන්ට වෙනව. අනික එක, මේ එක මගුල් ගාල තිබ්බට වඩා සවුත්තු වෙන්නැති බැරි නැ... මොක උනත් හිතුව මේක කිරියේ කොල්ලෝ කෙල්ලෝ එක්ක බෙදා ගන්න... කාට හරි වැදගත වෙයි නොවැ
ප.සු: පොඩි එකාට අලුතින් මක්කයක් අරන් දුන්න...

Last edited: