BOSE Suspension to Magic Body Control - ප්රත්යාවලෝකනය
වාහන පාවිච්චි කරන, යන එන හැමෝටම වාහනේක suspension කියන එක ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕන නැනේ.
(අපේ රටේ ගොඩක් පාරවල් එක්ක බලපුවම suspension නං මොකටෙයි කියල හිතෙනවා වෙලාවකට
)
දැන් මේ කියන්න යන්නේ වාහන suspension වල හැබෑම වෙනසක් කරන්න මුල් වෙච්ච තාක්ෂණයක් ගැන. මුලින්ම, ඒ කිව්වේ 1996 විතර BOSE ලා සමීක්ෂණයක් කරනවා අමුතුම විදිහේ suspension system එකක් ගැන. මේගොල්ල මේක test කරනව Lexus LS400 car එකකට අමුණලා
. මේ video එක බලපල්ලා. පිස්සු හැදෙනවා 
මේකෙදි හැම වෙලේම වාහනේ body level එක ඒකාකාරිව තියාගන්නවා. ගැස්සීම් ඔක්කොම වගේ absorb කර ගන්නේ රෝද හතරට set කරලා තියන electromagnetic struts වලින්.ඉතින් වාහනේ ඇතුලේ යන මනුස්සයට තේරෙන්නේ තනිකරම සමතලා පාරක යන feeling එකක්.අවසනාවට මේක අද වෙනකනුත් මං දන්නා විදිහට BOSE ලාගෙන් එලියට ආවේ නැහැ.
හැබැයි මේ system එක අල්ලගත්ත Mercedes Benz ඇයො ලස්සනට මේක උන්ගේ කාර් වලට set කර ගත්ත. උන් ඒක දිගටම වැඩි දියුණු කරන් යනවා... 
මේ videos ටිකත් බැලුවනං...
1999 - 2007 Active Body Control (ABC)
2007 - 2013 Pre-Scan ABC
2013 - 2014 Magic Body Control with Road Sensing with Stereo Cameras
2014 - 2015 Magic Body Control with Active Curve Tilting
මොකෝ බොලා හිතන්නේ ?
වාහන පාවිච්චි කරන, යන එන හැමෝටම වාහනේක suspension කියන එක ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕන නැනේ.
(අපේ රටේ ගොඩක් පාරවල් එක්ක බලපුවම suspension නං මොකටෙයි කියල හිතෙනවා වෙලාවකට
) දැන් මේ කියන්න යන්නේ වාහන suspension වල හැබෑම වෙනසක් කරන්න මුල් වෙච්ච තාක්ෂණයක් ගැන. මුලින්ම, ඒ කිව්වේ 1996 විතර BOSE ලා සමීක්ෂණයක් කරනවා අමුතුම විදිහේ suspension system එකක් ගැන. මේගොල්ල මේක test කරනව Lexus LS400 car එකකට අමුණලා
. මේ video එක බලපල්ලා. පිස්සු හැදෙනවා 
මේකෙදි හැම වෙලේම වාහනේ body level එක ඒකාකාරිව තියාගන්නවා. ගැස්සීම් ඔක්කොම වගේ absorb කර ගන්නේ රෝද හතරට set කරලා තියන electromagnetic struts වලින්.ඉතින් වාහනේ ඇතුලේ යන මනුස්සයට තේරෙන්නේ තනිකරම සමතලා පාරක යන feeling එකක්.අවසනාවට මේක අද වෙනකනුත් මං දන්නා විදිහට BOSE ලාගෙන් එලියට ආවේ නැහැ.
හැබැයි මේ system එක අල්ලගත්ත Mercedes Benz ඇයො ලස්සනට මේක උන්ගේ කාර් වලට set කර ගත්ත. උන් ඒක දිගටම වැඩි දියුණු කරන් යනවා... 
මේ videos ටිකත් බැලුවනං...
1999 - 2007 Active Body Control (ABC)
2007 - 2013 Pre-Scan ABC
2013 - 2014 Magic Body Control with Road Sensing with Stereo Cameras
2014 - 2015 Magic Body Control with Active Curve Tilting
මොකෝ බොලා හිතන්නේ ?
Last edited:

vBullatin වල 1st time videos embedded කලේ. දැම්මට play කරලා බැලුවේ නැ. ගොඩක් ස්තුති වෙනවා
කොල්ලෝ ඒ ටිකට රෙපුත් කපල
අව්ලක් නැ. මිනිස්සුන්ටනේ මචං වරදින්නේ