එළකිරි කොල්ලනි කෙල්ලනි, Mazda වලට ආස, Mazda පදින, ඉස්සරහට ගන්න හිතන් ඉන්න එකී නොකී සැමට වෙන් කොරපු අපේම ක්ලබ් එක අද පටන් එලකිරිය ඔස්සේ ජාල ගතවන වගයි !
හිත් ගත්තෝ පැමිනෙත්වා....
හිත් ගත්තෝ පැමිනෙත්වා....
Mazda sky active රෙපයාර් කරන්න දන්නා අය ලංකාවේ නෑ කියන්නේ ඇත්තද?
මොකක්ද බන් මේ?

adoh mage firmware version eka 55. so it's up to date right?
Mazda thread කීපයක් එහෙ මෙහෙ වැටිලා තියනවා බං. තැන් තැන් වල විස්තර කතා කරනවට වඩා හීනියට මෙහෙම තනි නුලක් තිබ්බොත් ගොඩ වගේ හිතෙනවා...![]()
Mazda sky active රෙපයාර් කරන්න දන්නා අය ලංකාවේ නෑ කියන්නේ ඇත්තද?
Ported Google maps on MConnect using Android Auto. Tested and works like a charm![]()

Ported Google maps on MConnect using Android Auto. Tested and works like a charm![]()
Ado steps tika daapankoooo
හිටහන් ටික දවසක් පැදලා බලනකන්. අව්ලක් උන් නැත්තන් ගොඩ දාගමු...

machan,me wede success da? Mazda Axela eke enne Japan Language ne so meka succuess nam patteta watinawa..
Link
Jap system එකක් හින්ද risk එකක් අරන් try කරන්න වෙන්නේ 