සිංහල බෞද්ධයින්
2012 වසරේ පැවති ජන සංගණයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනය 20,359,439කි. ඉන් 14,272,056 (70.10%)ක් බෞද්ධයින් වේ. එම ජන සංගණනට අනුව දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ මෙරට වැඩිම සිංහල බෞද්ධ ජනතාවක් සිටිනා දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොටය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහනය 599,903කි...