ජීවමාන බෝනික්කිය මෙලොව හැරයයි
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු ක්‍රිස්ටිනා මාටීලී (Kristyna Martlli) නම් නිරූපිකාව මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ළය සහ ඉණ පෙදෙස විශාලව පෙනෙන පරිදි ඇය සැත්කම් සියයකට අධික සංඛ්‍යාවක් සිදුකරගෙන තිබූ ඇයව, ඉන්ටර්ග්‍රෑම් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි පරීශීලකයන් බොහෝ දෙනා හැඳින්වූයේ ජීවමාන බෝනික්කෙකු ලෙසය.
මිය යන විට ඇය 23 වන හැවිරිදි වියේ පසු වූවාය.
ප්ලාස්ටික් සැත්කමක් අතරතුර ශරීර ගතවූ විෂ රසායනයක් හේතුවෙන්, හදවත අකර්මණ්‍ය වීමෙන් ඇය මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසා තිබුණි.
http://nethgossip.lk/articles/25948