ලොව දිගුම පුරුෂ ලිඟුව හිමි පුද්ගලයා වන රොබටෝ කැබ්රෙරා පිළිබඳ පසුගිය සමය පුරාම පුවත් වාර්තා විණ.
54 හැවිරිදි රොබටෝ මෙක්සිකානු ජාතිකයෙකි.
දණහිස් ප්‍රදේශය තෙක්ම දිගු ඔහු ඔහුගේ පුරෂ ලිඟුවේ දිග අඟල් 18.9කි.
පුරුෂ ලිඟුවක සාමාන්‍ය දිග අඟල් 5ක් පමණ වේ.
කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය තත්වය පිළිබඳ වෛදවරුන් සඳහන් කර තිබුණේ තරුණ අවදියේදී බර ඉසිලීම නිසා රොබටෝට මෙම තත්වය ඇතිවී ඇති බවයි.
මේ වන විට රොබටෝට චෙක් ජනරජයේ ආයතනයක් විසින් නිල් චිත්‍රපටයකට ආරාධනා කර තිබේ.
නිල් චිත්‍රපට නිෂ්පාදනය කරන ලොව පුරා තවත් ආයතන ගණනාවක්ද රොබටෝ සමග වැඩකිරිමට මේ වනවිට කැමැත්ත පලකර ඇති බව සඳහන්.
තමාගේ පුරුෂ ලිඟුවේ දිග ප්‍රමාණය ගැන කණගාටු නොවන බවද රොබටෝ කියයි.එමෙන්ම තමාගේ ඉදිරි කාලය ඇමරිකාවේ ගත කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු කියයි.
‘‘මම නිල් චිත්‍රපට නලුවෙකු වීමට ආසයි එසේ වුණොත් මට හැකිවේවි විශාල මුදලක් උපයන්න‘‘ රොබටෝ තවදුරටත් පවසයි.
http://nethgossip.lk/articles/20693