මචං පොඩි අවුලක් බං.මන් නිකමට වගේ බුකියේ කැල්ලකට massage කලා.ටික දවසක්.මේක photo එකක් වත් දලා තිබ්බේ නැ.කොල්ලෙක් එක්ක තාම යාලුවෙලත් නැ කිවුව.මාත් normal එකේ chat එක දාගෙන හිටියා.පස්සේ මං කිවුවා මට ඔයා බලන්න්න ඔනි photo එකක් එවන්න කියලා.මෙකි බැ බැ කියලා ඉදලා පවුලේ set එකේ photo එකක් දැම්මා.එකේ...