kumbiyoda ? deweni inimada?

ukuzza

Member
Mar 11, 2016
178
15
0
saman edirimuni (post eka delete karala)​

23023891_1641486062585139_1567619007_n.jpg

23114742_1641488075918271_870203795_n.jpg

23140170_1641488079251604_1343799168_n.jpg

lakmal darmarathna​

23140146_1641486565918422_1609522204_n.png

23023537_1641491665917912_1812780267_n.png

23140535_1641491689251243_1027671807_n.png
 
Last edited:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,565
    13,185
    113
    අපේ එවුන්ගේ නොහැකියාව නිසා තමයි ඉන්දියන් කොරියන් ටෙලි ලංකාවට ආවෙ
    සමන් එදිරිමුණි කියන්නෙත් ඒ නොහැකියාව ඇතුලේ ඉන්න කෙනෙක්
    කුබියෝ කියන්නේ එකෙන් උඩට අපු ටෙලියක්
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    අපේ එවුන්ගේ නොහැකියාව නිසා තමයි ඉන්දියන් කොරියන් ටෙලි ලංකාවට ආවෙ
    සමන් එදිරිමුණි කියන්නෙත් ඒ නොහැකියාව ඇතුලේ ඉන්න කෙනෙක්
    කුබියෝ කියන්නේ එකෙන් උඩට අපු ටෙලියක්

    එදිරිමුනි එයාගේ එක බත් කරලා කුබියෝ මැල්ලුමකට දාපු එක නම් වැරදි
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    දෙවනි ඉනිම හොදයි ඉන්දියානු බොලඳ කතා වලට විකල්පයක් විදියට. නමුත් කූබියෝ කියන්නෙ වෙනමම රසයක් තියෙන ටෙලියක්. ඒ වගේම ලංකාවෙ මම දැකපු හොදම නිර්මාණයක්.
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    එදිරිමුනි එයාගේ එක බත් කරලා කුබියෝ මැල්ලුමකට දාපු එක නම් වැරදි
    ලයනල් සඳුන්, ඒකනායක සර් එයගෙ සහයට ගෙන්න ගත්ත කියල කිව්වෙත් ඔය විදියටනෙ:lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    දෙවනි ඉනිම හොදයි ඉන්දියානු බොලඳ කතා වලට විකල්පයක් විදියට. නමුත් කූබියෝ කියන්නෙ වෙනමම රසයක් තියෙන ටෙලියක්. ඒ වගේම ලංකාවෙ මම දැකපු හොදම නිර්මාණයක්.
    :yes::yes::yes::yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    එදිරිමුනි එයාගේ එක බත් කරලා කුබියෝ මැල්ලුමකට දාපු එක නම් වැරදි

    e galapima mata anuwa hari machan.
    bath walin karanne agata shakthiya dena eka.habai godak kanna one.loku rahak naha
    eth mallum agata gunadayakai,eka eka leda roga walatath hoda,habai poddai kawath athi
    deweni inma mega teliyak,eka minissunta fantasy athal ekak denawa
    koobiyo episode tikak thiyena teliyak,eka minissunge buddiyata,rasaswadayata amanthranaya karanawa
     
    Last edited:

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    දෙවනි ඉනිම හොදයි ඉන්දියානු බොලඳ කතා වලට විකල්පයක් විදියට. නමුත් කූබියෝ කියන්නෙ වෙනමම රසයක් තියෙන ටෙලියක්. ඒ වගේම ලංකාවෙ මම දැකපු හොදම නිර්මාණයක්.
    :yes::yes::yes: