1. Vandal Savage

    Wedding Guidelines(Covid) monada mcn?

    Kage laga hari thiyenawada mcn. or a source. one day wedding ekak gaththoth 250 wage set wenawa :baffled:
  2. Vandal Savage

    RMV ඉස්සරහට තියෙන Number එකක් ගන්නේ කොහොමද?

    RMV ඉස්සරහට තියෙන Number එකක් ගන්නේ කොහොමද? අඩේ අපිට ඕනි custom නම්බර් එකක් ගන්නේ කොහොමද. කීයක් විතර වියදම් වෙනවද.:D:D:D
  3. Vandal Savage

    Fz Fi V3 vs apache 160 4v 2019 මේ දෙකෙන් හොද බයික් එක මොකක්ද බන් ?

    Fz Fi V3 vs apache 160 4v 2019 මේ දෙකෙන් හොද බයික් එක මොකක්ද බන් ? Fz Fi V3 vs apache 160 4v 2019 මේ දෙකෙන් හොද බයික් එක මොකක්ද බන් ?
  4. Vandal Savage

    මේ කවියේ/නිසදැසේ තේරුම කියපන්කො

    මේ කවියේ/නිසදැසේ තේරුම කියපන්කො
  5. Vandal Savage

    B.Sc. Agry Degree එකකට ජොබ් එකක් සෙට් කරලා දියන්කෝ

    B.Sc. Agry Degree එකකට ජොබ් එකක් සෙට් කරලා දියන්කෝ Under Graduate in B.Sc. (Sp) in Palm and Latex Technology and Value Addition Degree . Quality Assurance Internship hitiya.. dn iwarai research & training. Job ekak set karala diyanko mcn. :rolleyes: ubala danna vacancy thiye nm kiyapanko...
  6. Vandal Savage

    TTI vs Eastern Uni Physical Degree දෙකෙන් මොකද හොද ?

    TTI vs Eastern Uni Physical Degree දෙකෙන් මොකද හොද ? මචන්ලා අපේ මල්ලි කැම්පස් සිලෙක්ට් වුනා Eastern University Physical Degree. TTI එකෙත් Interview ආවා (Electrical Eng). මොකද තෝරාගන්නේ කියලා පොඩි උදව්වක් කරන්න. අත්දැකීම් තියෙන අය එහෙම. Thanks
  7. Vandal Savage

    (බෞද්ධ) බුදු දහම ගැන දන්න පින් වතුන්ගෙන් උද&#3

    (බෞද්ධ) බුදු දහම ගැන දන්න පින් වතුන්ගෙන් උද&#3 මට මහා මානසික වදයක් බන් මේක.. ඇයි කව්රුත් මට උත්තර දෙන්නේ නැත්තේ. මම උපතින් බෞද්ධ වුනාට . කියන්න ලැජ්ජයි ඔහේ යන්නම් වාලේ දහම්පාසල් ගිහින්, කරන්නන් වාලේ ආගමික කටයුතු එහෙම කරලා අවරුදු 25 ක් වුනාට පස්සේ තමයි හරියට දිනපතා බුදුන් වදින්න පුරුදු...
  8. Vandal Savage

    ඇයි බන් Marvel's Inhumans එක Fail කියන්නේ ?

    ඇයි බන් Marvel's Inhumans එක Fail කියන්නේ ? Marvel's Inhumans TV Series ඒක ඉවර වුනානේ. ට්‍රේයිලර් ඒක ආව දවසේ ඉදලා මිනිස්සු බනින එකමයි කරන්නේ.. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මට නම් පට්ට සීරිස් එකක්. 1sYF1SXcWqQ මන් දැක්කා රිවිව් සයිට් වල නම් බනිනවා පලු යන්න. 5.4/10 IMDb 8% Rotten Tomatoes...
  9. Vandal Savage

    Wannacry part 2 : Petya/GoldenEye Ransomware

    Wannacry ගැන දන්නවනේ ඔක්කොම. මේ කියන්නේ ඉදිරියේදී එන්න තියෙන.. දැනට ඇවිත් තියෙන . මේ දවස් වල පැතිරෙන තවත් රැන්සම්වෙයා එකක් ගැන කියන්න. ඒ වගේම කොහොමද ආරක්ෂා වෙන්නේ කියන්න. මේක Europe සහ US වල තමයි මුලින් පැතිරුනේ. කෝකටත් පෙර සුදානම හොදයිනේ කියලා. පොඩ්ඩක් ඔන්ලයින් වැඩ කරන ජනතාව එහෙම දැනුවත්...
  10. Vandal Savage

    Paypal To Com Bank

    machanla podi help ekak oni. mage Paypal eken Com bank ekata 1st time withdraw karanna yanne. Phillipine Paypal. mata danaganna oni 1. Fees kochchara kapenawada paypal eken and Bank eken 2. Salli enna kochchara wela yanawada Thanks :yes:
  11. Vandal Savage

    ආදායම් බලපත්‍ර / දුම් සහතික ගාස්තු කීයද බන#

    ආදායම් බලපත්‍ර / දුම් සහතික ගාස්තු කීයද බන# ගිය අව්රුද්දට වඩා වැඩි වුනා නේද. දැන් කීයද ? බයික් එකට :dull::dull:
  12. Vandal Savage

    Arrow එකේ Black Canary Return එක ගැන හිට්ලර්ගේ ප්‍රතිචාරය

    Arrow එකේ Black Canary Return එක ගැන හිට්ලර්ගේ ප්‍රතිචාරය ඇරෝ බ්ලැක් කැනේරි රිටන් එකට හිට්ලර්ගේ ප්‍රතිචාරය😂😂😂 :rofl::rofl::rofl::lol::lol: https://www.facebook.com/TvSeriesWorldSl/videos/352031871820966/
  13. Vandal Savage

    Real Life Zombie :O

    ඉබෝලා වෛරසය ආසාදිත වී මිය ගිය පුද්ගලයකු මරණයෙන් නැගිටියි - සොම්බි වෛරසක් හටගෙන ඇතිදෝ බවට සැකයි. * ඉබෝලා එහෙමත් නැත්තම් Ebola virus disease (EVD) කියන්නේ / ඉබෝලා රක්තපාත උණ. මේක සාමාන්‍යයෙන් මාරාන්තික උණක්. හැදුනොත් සනීප කරන්න අමාරු තත්වයේ තියෙන ලෙඩක්. ගොඩක් අය මේකෙන් මැරෙනවා. *ටෙක්සාස් නගරේ...
  14. Vandal Savage

    Forex ඉගෙන ගන්න හෙල්ප්

    Forex ඉගෙන ගන්න හෙල්ප් මචන් මුල ඉදන් Forex ඉගෙනගන්න Sources වල මට හොද ලින්ක් ටිකක් දෙන්නකෝ . සිංහල , English ඕනි එකක්. video series එකක් වගේ නම් හොදට තේරෙනවා. කිරියේ ත්‍රෙඩ් සර්ච් කරා but මට A-Z Follow කරන්න පුළුවන් source එකක් ඕනි. අතරමැද නවතින එකක් නෙවෙයි. :D:D
  15. Vandal Savage

    මචන් රට යනකොට electric item වලට ටැක්ස් කොහොමද

    මචන් රට යනකොට electric item වලට ටැක්ස් කොහොමද මචන්. මෙහෙම හිතපන්. මන් රට යනවා. යනගමන් මොබයිල් පෝන් 20 ක් ගෙනියනවා. දැන් මට ටැක්ස් කීයක් ගහනවද.. මේක හොයාගන්නේ කොහොමද හරියටම කීයද ගාන කියලා. මන් කියන්නේ ලංකාවේ ඉදන්. එතකොට ඒ රටට ගියාම එහෙනුත් ටැක්ස් ගහනවද. :sorry::sorry: පොඩ්ඩක් දන්න කෙනෙක්...
  16. Vandal Savage

    Google Chrome :lol:

    Google Chrome :lol::lol: ඊයා හලෝ.. ඔයා නම්.. :rofl::rofl: පව් බන් කැස්පයි, MPC එකයි :lol:
  17. Vandal Savage

    Gastritis and Diet (Foods to eat and not to eat )

    මට ගෑස්ට්‍රික් නැහැ මචන් .ඒත් ඩයට් කරනවා. (alongside with exercises).. මාර ප්‍රශනයක් වෙලා තියෙන්නේ කෑම.. කන්න හොද මොනාද හොද නැති මොනාද කියලා පොඩ්ඩක් කියපන්කො.. මට ඩයට් කරන්න ඕනි, එත් ගෑස්ට්‍රික් හදාගන්න ඕනි නැහැ :no::no:
  18. Vandal Savage

    wife

  19. Vandal Savage

    The Conjuring 2 (2016) බලපු උන් වරෙන්කො

    The Conjuring 2 (2016) බලපු උන් වරෙන්කො දැන් බ්ලුරේ එකත් අවානේ බන්.. බලන්න කියලා බැලුවේ නිවාඩු දවසේ.. සීන් එක කියන්නේ ලැප් එකේ නොබලා ගෙදර TV එකේ (with surround sound :3) බලන්න යන්නේ. නිවාඩු දවස නිසා ගෙදර ඔක්කොම ඉන්නවා. මේකේ චාටර් සීන් එහෙම තියෙනවද බන්.. පවුලේ සැමට නැරබිය නොහැකි.. වැරදිලාවත්...
  20. Vandal Savage

    VPS gana kiyala diyanko

    machan.. me VPS kiyanne monada kiyala kiyala diyanko. Virtual private server kiyala dannawa. yantham idea ekak thiyenawa. kohomada oya seen eka wenne.. 1. mn vps ekak gaththoth mata monada karanna puluwan ? 2. prices kohomada machan owage. 3. vps ekak ganna apita website ekak thiyenna onida...

    No contents