අපි හැමෝම Travel කරන්න කැමති.ඒත් කාලය හරහා ගමන් කරන්න කැමති කවුද?.ඇත්තටම එහෙම කාලය හරහා අතීතයට හෝ අනාගතයට යන්න පුලුවන් නම් කොච්චර හොදයි ද කියලා ඔයාලට හිතෙයි.සමහරක් විට ඔයාලට හිතෙයි ඔයාලගේ කවුරු හරි නැති වුනා නම් අතියට ගිහින් එයාව බේරගන්න පුලුවන් කියලා. එත් ඔයාට දවසක එහෙම කරන්න පුලුවන් උනොත්...