My new website

rvdperera

Junior member
  • Jun 17, 2016
    39
    2
    8
    සුබ දවසක් යාලුවෝ ඔක්කොටම.මුලින්ම පුංචි බ්ලොග් පටන් අරන් පස්සේ .xyz ධෝමේන් එකක් අරන් බ්ලොග් එකට අද කරලා කරගෙන අආවා.දැන් මගීම සල්ලි වලින් හොස්ට් එකක් අරන් ධෝමෙන් එකකුත් අරන් වෙන් එකක් කරනවා.හුගක් සතුටුයි.මම දන්නා දීවල් අනිත් අයට කියලා දෙන්න උත්සහ කරනවා.ෆයිවර්,වගී ජොබ් කරන ගමන් මීක කරන්න ටිකක් අමාරුයි.ඊක හින්දා දවස් දෙකකට සැරයක්වත් ලිපියක් දාන්නම්.සයිට් එකී අඩුපාඩු ඇති.ඒවත් කියන්න.දාපු ලිපිවලටත් ෆීස්බුක් හරහා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.ස්තුති
    http://thidesa.com/
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    Ei ban umbe article ekata ubama comment karagena thiyenne 'ela ban' kiyala :confused:

    reputation_neg.gif
    My new website 01-06-2018 07:30 PM ammata hukahan

    :rofl::rofl::rofl:
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,482
    959
    113
    නියමයි මචං. සතියකට පෝස්ට් 2 වත් දාපන් පුලුවන් වේලාවට. හැබැයි පුතෝ නවත්තනනැතුව දිගටම කරගෙන යන්න ඕනේ හැබැයි. මගේ සුබ පැතුම්.