අන්තර්ජාලේ උන්ට උදව් කරනවද උබලා
මචන්ලා මට දැනගන්න ඕනේ උබලා අන්තර්ජාලේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ අන්තර්ජාලයෙන් හම්බුනු දවස ගානේ කතා කරන යාළුවෙක් වගේ කෙනක් උදව්වක් එල්ලුවොත් කරනවද නැද්ද කියලා ?
මේකයි මචන්ලා සීන් එක මගේ Google + , Twitter , Facebook , Froums වල උන් උදව් ඉල්ලනවා ඔය එක එක සයිට් හදා...