1. danu8587

    Ceylon Asset Management investment කරපු මිතුරන් සිටීද

    Ceylon asset management එකේ funds wala invest කරන එක හොදද..
  2. danu8587

    අර්ශස් වලට බෙහෙතක් ..

    අර්ශස් නිට්ටාවටම හොද කරගන්න හොද සිංහල වෙදකම් කරනතැනක් දන්නවද යාලුවනේ ..
  3. danu8587

    කුරුලෑ වලට doctor කෙනෙක් !

    යාලුවනේ කුරුලෑ වලට හොද doctor කෙනෙක් දන්න අය ඉන්නවද
  4. danu8587

    බබාට සෙමට හොද doctor කෙනෙක්

    machanla mage babata awurudu 5i dan masa deka thunaka idan sema hoda wenawa ayeth wedi wenawa, dan hodatama kessakuth hedila hoda doctor kenek danna aya kiyannako..🙏🙏
  5. danu8587

    Rohaka Visa Consultants

    මචන්ලා සුබ දවසක්!!!! ඔයාල දන්නවද Rohaka Visa Consultants එක ගැන , වැඩ කරගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් ideas share කරන් යං මචන්ලා
  6. danu8587

    අර්ශෂ් වලට හොද වෙද මහත්තයෙක් දන්නා අය ඉන්නවද ඉක්මනට උදව්වක් කරන්න ලොකු පිනක්

    මචන්ලා අනේ අර්ශෂ් වලට හොද වෙද මහත්තයෙක් දන්නා අය ඉන්නවද ඉක්මනට උදව්වක් කරන්න ලොකු පිනක් ....පුදුම වේදනාවක් තියෙන්නේ....doctor ලගට ගිය ගමන් operation කරන්න කියනවා ..ඒක ඊට වඩා අමාරුයි
  7. danu8587

    IT research project

    මචන්ලා මට help එකක් ඕන..මගේ office වැඩයි ,ගෙදර වැඩයි එක්ක මගේ masters එකේ research project එක කරගන්න අමාරුයි..project එක complete කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න ..සරලව project එක ගැන කිව්වොත් මේක tag cloud එකකට කරන්න තියෙන්නේ ....advanced search engine එකක් හදන්න තමා තියෙන්නේ.......
  8. danu8587

    වාහනයක් ගන්න උපදෙසක්

    මචන්ලා මට වහනයක් ගන්න ඕන..බබා ඉන්න නිසයි ..අපිටම නිදහසේ පොඩ්ඩක් කොහාට හරි යන්න එන්න පුළුවන් නිසා...ගොඩක් අය මේ දවස් වල ගන්න එපා අඩු වෙයි ගණන් කියනවා ....ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද මේ යන විදිහට ?
  9. danu8587

    අර්ශස්..

    මචන්ලා ලොකු උදව්වක් ඕන , අර්ශස් අමාරුවට හොද වෙද මහත්තයෙක් දන්න කවුරු හරි ඉන්නවද ?
  10. danu8587

    Doctor help

    මචන් මගේ පුතා ළගදි ඉදලා ඇස් දෙක දනවා කියනවා (3 years old).. පොඩි බබාල බලන "Eye specialist" doctor කෙනෙක් දන්න අය ඉන්නවද?
  11. danu8587

    Professional Certifications

    Machan....Professional qualifications hadaganna karanna puluwan certifications monawada....danna kattiya podi wistharayak dagena yan.... mama C++ karanne, ithin mona wage certifications'da industry eke commonly thiyenna ona certifications.... Scrum master wage karana eka hodada???? :unsure:
  12. danu8587

    Research Project Help

    මචන්ලා මගේ msc in IT final project එක කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ගෙදර පොඩි එවුන්ගේ වැඩයි ,office වැඩයි ඔක්කොම එක්ක මේකටත් ඔට්ටුවෙන්න අමාරුයි බන්..Help :unsure:
  13. danu8587

    Hitachi Digital Payment Solutions

    Hitachi Digital Payment Solution company eka gena idea ekak thiyanawada machanla..........
  14. danu8587

    DexProtector with Flutter

    DexProtector ,flutter app එකක use කරන්න පුලුවන්ද? android වල නම් මම use කරලා තියනවා .....need someone help :unsure:
  15. danu8587

    Hitachi Technologies(Interblocks)

    මචන්ලා Hitachi technical interview (SSE) එක මොන වගේද කියලා idea එකක් තියන අය ඉන්නවද ?
  16. danu8587

    New Zealand migrate

    මචන්ලා ලගකදී New Zealand යන්න ඉන්න හරි ,යන්න TRY කරන කස්ටිය හරි තම තමන්ගේ experience එක share කර ගමුද Eg : sure agent කෙනෙක් ඉන්නවනම් ඒ ගැන , IELTS ගැන , PR apply කරලද යන්න ඉන්නේ Student'ද කියලා ? ගොඩක් අය මේ දවස් වල canada try කරන නිසා New Zealand ගැන දාන්න හිතුනා ......
  17. danu8587

    Questions Flutter or C++

    ලංකාවේ Flutter වලට තියන job market එක කොහොමද ඔයාලා හිතන විදිහට(මම C development කරන්නේ..දැන් C ජොබ් අඩුයි...C ++ වලින් හරි flutter වලින් හරි ඉස්සරහට යන්න බැලුවේ ) :unsure:?
  18. danu8587

    New zealand migration..

    සහෝදරවරුනි... ඔයාලා දන්න New zealand යවන ලංකාවේ තියන හොද තැන් මොනවද ? මට wife , පුතයි දෙන්නම එක්ක යන්න පුලුවන්ද? මෙහේ ඉන්න ගමන් PR apply කරන්න පුලුවන්ද ? මම මේ දවස් වල පොඩ්ඩක් බලනවා දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දන්න .....:love:
  19. danu8587

    Questions IT Jobs

    Yaluwane C/C++ SSE (4+ years experience ) vacancies thiyana company dannawada?
  20. danu8587

    Questions Aeturnum Lanka

    Aeturnum Lanka company eka gena danna aya innawada machanla? hodaida?

    No contents