https://montrelaconsultants.lk/සහෝදරවරුනි... ඔයාලා දන්න New zealand යවන ලංකාවේ තියන හොද තැන් මොනවද ?
මට wife , පුතයි දෙන්නම එක්ක යන්න පුලුවන්ද?
මෙහේ ඉන්න ගමන් PR apply කරන්න පුලුවන්ද ?
මම මේ දවස් වල පොඩ්ඩක් බලනවා දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දන්න .....![]()
ධනු මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වා ට,සහෝදරවරුනි... ඔයාලා දන්න New zealand යවන ලංකාවේ තියන හොද තැන් මොනවද ?
මට wife , පුතයි දෙන්නම එක්ක යන්න පුලුවන්ද?
මෙහේ ඉන්න ගමන් PR apply කරන්න පුලුවන්ද ?
මම මේ දවස් වල පොඩ්ඩක් බලනවා දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දන්න .....![]()
Thanks machan...na mama tikak hewwa...godak neme...eth mata fit wena thenak set une na ....mata ona une lagadi giyapu hari ..yanna try karana ekkenek hari dana reply ekakin idea ekak ganna..machan ...ධනු මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වා ට,
ඔයාට හරියන්නේ ලංකාව, මෙහෙ ඉන්න මොකද ඔයාට යන්නම ඕනි නම් මෙහෙන් ඕක ඔහොම ඔයා අහන්නේ නෑ ,
ඔයාට මෙතනට ඇවිත් මේක ටයිප් කරන්න උපකාරී වන ඒ බ්‍රව්සර් එකේම තියනවා සර්ච් එන්ජින් කියලා ජාතියක් (කාර් එන්ජින් නෙවෙයි) තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට අදාලව පොඩ්ඩක් තමන් මහන්සි වෙලා දෙයක් හොයාගෙන ඇවිත් ආන්න ඒ දේ ගැන පොඩ්ඩක් දන්න අයගෙන් අහන්න, ඔයා මේ කරන්නේ අපේ ගමේ අබරන් ආතා කොළඹ යන්න හන්දියේ කොල්ලෙක් ගෙන් බස් ඒක මොකද අහනවා වගේ වැඩක්
ඉංගිරිසි කියවන්න ලියන්න පොඩ්ඩක් පුළුවන් නම් පොඩ්ඩක් හොයලා බලලා ඊට පස්සේ මේකේ ඇවිත් හරියට අහන්න
එතකොට වැරදි දෙයක් කව්රු හරි කියනකොට වත් තේරෙයි. තව ඒජන්ත වරු ඉන්නවා ඒජන්ත වරු ළඟට යන්න කලින් තමන් පොඩ්ඩක් ඒජන්ත කරු මොනවද කරන්නේ කියලා දැනගෙන යන්න
ela ela machan....... Bsc IT/ Masters pending (Moratuwa)......උඹට තියෙන qualifications මොනාද කියහන්....එතකොට දන්න කෙනෙක් කියයි...
ඈ බං මාස්ටර් එකක් තියාගෙන උඹ මේකේ මෙහෙම ආහුවේ ඇයි , අහපං බෙස්ට් option එක Aus ඇන්ඩ් Canada.ela ela machan....... Bsc IT/ Masters pending (Moratuwa)......![]()
You will have a fair chance. Depends on the post degree years of experience. Many of my friend's children migrated to Canada in a short time. Due to Covid both Aus/NZ delayed....ela ela machan....... Bsc IT/ Masters pending (Moratuwa)......![]()
Thanks machan....සිරාම කතාව මචං මගේ තුන් හිතකවත් රට යන්න අදහසක් තිබ්බේ නෑ ..wife තමා ඔලුවට දැම්මේ ...ඉතිං ඇත්තටම මේක ගැන මගේ දැනුම 0...සමාවෙන්න ඕන ප්‍රශ්නේ අහපු විදිය වැරදිනම් මචන්ලා ..ඈ බං මාස්ටර් එකක් තියාගෙන උඹ මේකේ මෙහෙම ආහුවේ ඇයි , අහපං බෙස්ට් option එක Aus ඇන්ඩ් Canada.
Canada of course you can do solo but I'm not sure about NZ someone will tell now , come like that
Wifeta fb dekala inna beruwa athiThanks machan....සිරාම කතාව මචං මගේ තුන් හිතකවත් රට යන්න අදහසක් තිබ්බේ නෑ ..wife තමා ඔලුවට දැම්මේ ...ඉතිං ඇත්තටම මේක ගැන මගේ දැනුම 0...සමාවෙන්න ඕන ප්‍රශ්නේ අහපු විදිය වැරදිනම් මචන්ලා ..