Rohaka පැත්ත පළාතක යන්න එපා පට්ට හොරු
සල්ලි වැඩියි වගේනම් පලයන්
උන්ට ෆෝන් නම්බර් එක දීලා පුදුම වදයක් දුන්නේ දවස ගානේ කෝල් කර කර
උමාලිකා රාජපක්ෂ කියලා එකියක් ඉදලා තියෙනවා ඔතන, දැන් නම් නැහැ
එකිත් ඒජන්සියක් අටවා ගෙන rohaka උන් වගේම හොර බිස්නස් කර කර හිටියා