වේයන්ගොඩ වෙසක් තොරණට සංහිඳියාව හරස් වෙයි - තොරණ ඉදිකිරීමට තහනමක්
වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව ප‍්‍රදර්ශනය කරන වෙසක් තොරණ මෙවර ඉදිකිරීමේ දී තමන්ට තහනමක් පැනවුණු බව එහි වෙළඳ සංගමය පවසනවා.
එහි සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් තොරණ...