Mr.Prabakaran

Grand Warden

Member
Aug 9, 2016
151
38
0
18486272_1679997368692076_1977054772956456315_n.jpg

හිතාගනිල්ලකො මොනවයින් මොනවා වෙයිද

ප්‍රබා අයියෙ.. අපි සටන් විරාමයක් ගහමු හිටං.. මේ පහුගිය ආණ්ඩුව කාලෙ , මම සෞඛ්‍ය ඇමති වෙලා ඉන්නකොට ගත්ත තීරනයක් හිටං.. එදා තිබුනු මැර දේශපාලන එක්ක මට ඒක කරන්න බැරි වුනා.. අපි බලයට ආවම ඒ දේවල් නැති කරා.. ඒක නිසා අපි විරාමෙ ගහමු.. එක කොන්දේසියක් තියෙනෝ.. විජේකලා මට ඕනෙ.. මට ඕනම දෙයක් ඉවසන්න පුලුවන්..ඒත් විජය කලාගෙ ඇස් වල කඳුලු බලන්න බෑ හිටං....

බ්‍රිතන්‍යයි, ප්‍රංශෙයි සටන් විරාමයක් ඉල්ලුව කියල මම් දැනගත්තෙත් පත්තරෙන් හිටං...
ඒ ගොල්ලගේ ඉල්ලීම් වලට අපි ඇහුම් කන් දෙනවා...හැබැයි ඒ ගැන හොයල මට වාර්තාවක් දෙන්න කොමිසමක් පත් කරනව ඒක පුද්ගල. මාස තුනකින් වාර්තාව මට දෙන්න ඕනි.
 
  • Like
Reactions: JokerFan

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl:සිරා කියන්නේ පබයෙක් තමා.නැත්නම් හිටිය පක්ෂේ පාවලා දීලා රනිල්ගේ පිටේ එල්ලිලා ජනාධිපති වෙයිද.හැබැයි එකෙන් UNP එකට හොදකුත් උනා..නැහැ කියන්න බැහැ:D.ඒත් උගේ පක්ෂේ හොර ඇමතියොන්ට පට්ටම් දුන්න නිසා UNP එකේ මොලයක් තියෙන අය අද වැඩක් කරන්න බැරුව බලන් ඉන්නවා.2020 UNP ආණ්ඩුවක් ආවහම තමා රටට දියුණුවක් වෙන්නේ.:yes:
     
    • Like
    Reactions: Grand Warden

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    :rofl:සිරා කියන්නේ පබයෙක් තමා.නැත්නම් හිටිය පක්ෂේ පාවලා දීලා රනිල්ගේ පිටේ එල්ලිලා ජනාධිපති වෙයිද.හැබැයි එකෙන් UNP එකට හොදකුත් උනා..නැහැ කියන්න බැහැ:D.ඒත් උගේ පක්ෂේ හොර ඇමතියොන්ට පට්ටම් දුන්න නිසා UNP එකේ මොලයක් තියෙන අය අද වැඩක් කරන්න බැරුව බලන් ඉන්නවා.2020 UNP ආණ්ඩුවක් ආවහම තමා රටට දියුණුවක් වෙන්නේ.:yes:

    UNP එකේ කවුද බන් මොලයක් තියෙන එකෙක්ට ඉන්නේ.:rofl: ආත්ම හතක් ගියත් UNP එකටනම් චන්දේ දෙන්නේ නෑ. දීලාත් නෑ:yes:
     
    • Like
    Reactions: Grand Warden

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    අනේ පලයං බං unp එකේ මොලයක් තියෙන්නේ මොකාටද?? මෙහෙම හරි ඉන්නේ සිරා නිසා නැත්නම් double game ගහන්ඩ ගිහින් මේ වෙනකොටත් රනිල් කෙලවගෙන:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP එකේ කවුද බන් මොලයක් තියෙන එකෙක්ට ඉන්නේ.:rofl: ආත්ම හතක් ගියත් UNP එකටනම් චන්දේ දෙන්නේ නෑ. දීලාත් නෑ:yes:

    අනේ පලයං බං unp එකේ මොලයක් තියෙන්නේ මොකාටද?? මෙහෙම හරි ඉන්නේ සිරා නිසා නැත්නම් double game ගහන්ඩ ගිහින් මේ වෙනකොටත් රනිල් කෙලවගෙන:rofl:

    ග්‍රාමසේවකගේ ගෝලයෝ හරි උගත්තු.:rofl:.කුඩ්ඩො,ගංජා කාරයෝ,ළමයි රේප් කරපු උන් හරි උගත්තු.:rofl: සිරා වගේ පගරනට්ටෙක් ජනාදිපති වෙයිද යකෝ රනිල් හිටියේ නැත්නම්.එදා සිරත් කිව්වේ උගේ රැස්වීම් වලට වඩා UNP රැස්වීම් වලට සෙනග හිටියා කියලා.ඇත්ත පිලිගනින් බන්.උබලගේ පක්ෂේ ඉන්නේ දවල්ට එකට ආප්ප කාලා රෑට වෙන පක්ෂෙකට පනින උන්.UNP එකේ සමහර උනුත් පැන්නා.ඒත් ඔය වගේ කුජීත විදිහට පැන්නේ නැහැ.:rofl:.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ග්‍රාමසේවකගේ ගෝලයෝ හරි උගත්තු.:rofl:.කුඩ්ඩො,ගංජා කාරයෝ,ළමයි රේප් කරපු උන් හරි උගත්තු.:rofl: සිරා වගේ පගරනට්ටෙක් ජනාදිපති වෙයිද යකෝ රනිල් හිටියේ නැත්නම්.එදා සිරත් කිව්වේ උගේ රැස්වීම් වලට වඩා UNP රැස්වීම් වලට සෙනග හිටියා කියලා.ඇත්ත පිලිගනින් බන්.උබලගේ පක්ෂේ ඉන්නේ දවල්ට එකට ආප්ප කාලා රෑට වෙන පක්ෂෙකට පනින උන්.UNP එකේ සමහර උනුත් පැන්නා.ඒත් ඔය වගේ කුජීත විදිහට පැන්නේ නැහැ.:rofl:.
    ඇයි බං රනිල්ට දිනන්න පුලුවන් නම් ෆොන්සේකට ඉල්ලන් දුන්නේ
    ඇයි බං රනිල්ට දිනන්න පුලුවන් නම් සිරාට ඉල්ලන් දුන්නේ
    :rofl:
     
    • Like
    Reactions: Grand Warden

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි බං රනිල්ට දිනන්න පුලුවන් නම් ෆොන්සේකට ඉල්ලන් දුන්නේ
    ඇයි බං රනිල්ට දිනන්න පුලුවන් නම් සිරාට ඉල්ලන් දුන්නේ
    :rofl:

    දිනන්න තිබ්බා.බයියෝ මහින්දට පුක දීගෙන හිටියේ නැත්නම්.මහින්ද සල්ලි වලට මිනිස්සු අරන් හිටියේ ඒ කාලේ.ඒත් දැන් ඌ හිගන්නා:rofl:.සිරාව දම්මලා මොලෙන් ගේම දුන්නේ රනිල්.:Pදැන් ඉතින් රනිල්ට ජනාදිපති වෙන එක ගේමක් නැහැ.උබලගේ පක්ෂේ එකෙක්ට ආයේ UNP නැතුව ඔලුව උස්සගන්න බැහැ.ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපනවා කියන්නේ ඕකට තමා බොල..:rofl::rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඇයි බං රනිල්ට දිනන්න පුලුවන් නම් ෆොන්සේකට ඉල්ලන් දුන්නේ
    ඇයි බං රනිල්ට දිනන්න පුලුවන් නම් සිරාට ඉල්ලන් දුන්නේ
    :rofl:
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Grand Warden

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ග්‍රාමසේවකගේ ගෝලයෝ හරි උගත්තු.:rofl:.කුඩ්ඩො,ගංජා කාරයෝ,ළමයි රේප් කරපු උන් හරි උගත්තු.:rofl: සිරා වගේ පගරනට්ටෙක් ජනාදිපති වෙයිද යකෝ රනිල් හිටියේ නැත්නම්.එදා සිරත් කිව්වේ උගේ රැස්වීම් වලට වඩා UNP රැස්වීම් වලට සෙනග හිටියා කියලා.ඇත්ත පිලිගනින් බන්.උබලගේ පක්ෂේ ඉන්නේ දවල්ට එකට ආප්ප කාලා රෑට වෙන පක්ෂෙකට පනින උන්.UNP එකේ සමහර උනුත් පැන්නා.ඒත් ඔය වගේ කුජීත විදිහට පැන්නේ නැහැ.:rofl:.[/QUOTE

    අනේ බං ..එතකොට අර රාජිත කියන ප..යා පැන්නේ කොහොමද දන්නේ නෑ නේද?
     
    • Like
    Reactions: Grand Warden

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දිනන්න තිබ්බා.බයියෝ මහින්දට පුක දීගෙන හිටියේ නැත්නම්.මහින්ද සල්ලි වලට මිනිස්සු අරන් හිටියේ ඒ කාලේ.ඒත් දැන් ඌ හිගන්නා:rofl:.සිරාව දම්මලා මොලෙන් ගේම දුන්නේ රනිල්.:Pදැන් ඉතින් රනිල්ට ජනාදිපති වෙන එක ගේමක් නැහැ.උබලගේ පක්ෂේ එකෙක්ට ආයේ UNP නැතුව ඔලුව උස්සගන්න බැහැ.ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපනවා කියන්නේ ඕකට තමා බොල..:rofl::rofl:

    ඇයි සිරා දැම්මන් පස්සේ බයියෝ සිරාට පු* දුන්නද? බලාගෙන ඉදපන් රනිල් දිනනකන් පොරගේ අනවශ්‍ය කපටිකම,දරදඩුකම පොරව විනාශ කරනවා මේ යන විදියට ගියොත් සිරා ගෙනුත් ඉල්ලන් කනවා :rofl:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    ඊ ළග චන්දෙටවත් ජොකියෝ නොදා රනිල්ට ඉල්ලන්න කියපන් බලන්න....
     
    • Like
    Reactions: Grand Warden

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඇයි සිරා දැම්මන් පස්සේ බයියෝ සිරාට පු* දුන්නද? බලාගෙන ඉදපන් රනිල් දිනනකන් පොරගේ අනවශ්‍ය කපටිකම,දරදඩුකම පොරව විනාශ කරනවා මේ යන විදියට ගියොත් සිරා ගෙනුත් ඉල්ලන් කනවා :rofl:

    :rofl::rofl:බලමු බලමු.සිරා කොරන හැටි.බයියෝ කියන්නේ උබලගේ පක්ෂේ ඔක්කොම උන්ට.මහින්දගේ වටේ ඉන්නේ උගේ වහල්ලු.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕව් දැන්මනම් ඕන් නෑ.... 2020 කිට්ටු වෙද්දි ඕන වෙයි....

    අවශ්‍ය නැහැ.දැන් වැඩේ ගොඩනේ.උබලගේ පක්ෂේ දැන් අනාථයි.ඉතුරු ටිකත් රනිල් ලස්සනට කරයි මේ අවුරුදු තුන ඇතුලත.:rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවශ්‍ය නැහැ.දැන් වැඩේ ගොඩනේ.උබලගේ පක්ෂේ දැන් අනාථයි.ඉතුරු ටිකත් රනිල් ලස්සනට කරයි මේ අවුරුදු තුන ඇතුලත.:rofl::rofl:

    ඔව් ඔව් දැනටමත් ලස්සනට කරලනේ තියෙන්නේ...
    ආය කරන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවද කියන එක තමා සැක.
    මිනිස්සුත් දෑස් අයාගෙන බලන් ඉන්නේ මේවට කෘතගුණ සලකන්න....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ග්‍රාමසේවකගේ ගෝලයෝ හරි උගත්තු.:rofl:.කුඩ්ඩො,ගංජා කාරයෝ,ළමයි රේප් කරපු උන් හරි උගත්තු.:rofl: සිරා වගේ පගරනට්ටෙක් ජනාදිපති වෙයිද යකෝ රනිල් හිටියේ නැත්නම්.එදා සිරත් කිව්වේ උගේ රැස්වීම් වලට වඩා UNP රැස්වීම් වලට සෙනග හිටියා කියලා.ඇත්ත පිලිගනින් බන්.උබලගේ පක්ෂේ ඉන්නේ දවල්ට එකට ආප්ප කාලා රෑට වෙන පක්ෂෙකට පනින උන්.UNP එකේ සමහර උනුත් පැන්නා.ඒත් ඔය වගේ කුජීත විදිහට පැන්නේ නැහැ.:rofl:.
    ඇයි තිස්ස අත්තනායක පැන්න හැටි අමතකද :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඔව් දැනටමත් ලස්සනට කරලනේ තියෙන්නේ...
    ආය කරන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවද කියන එක තමා සැක.
    මිනිස්සුත් දෑස් අයාගෙන බලන් ඉන්නේ මේවට කෘතගුණ සලකන්න....

    ඉතින් සිරානේ ජනපති.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි තිස්ස අත්තනායක පැන්න හැටි අමතකද :D

    ඌ මොකෙක්ද බන්.මහින්දගේ සල්ලි වලට පැන්න උන් නේ.ඌ UNP හිටියා කියලා මොකෝ ඌ ජනපතිවරනෙට ඉල්ලන්නද.:baffled:..දැන් ඔය ඉන්නේ වේලි වේලි.:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    දිනන්න තිබ්බා.බයියෝ මහින්දට පුක දීගෙන හිටියේ නැත්නම්.මහින්ද සල්ලි වලට මිනිස්සු අරන් හිටියේ ඒ කාලේ.ඒත් දැන් ඌ හිගන්නා:rofl:.සිරාව දම්මලා මොලෙන් ගේම දුන්නේ රනිල්.:Pදැන් ඉතින් රනිල්ට ජනාදිපති වෙන එක ගේමක් නැහැ.උබලගේ පක්ෂේ එකෙක්ට ආයේ UNP නැතුව ඔලුව උස්සගන්න බැහැ.ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපනවා කියන්නේ ඕකට තමා බොල..:rofl::rofl:

    රනිල් 2002 අගමැති වෙලා ඉද්දි කොටියට දීපු දීමේ හැටියට, ජනාධිපති වුනොත් එහෙම විග්නේශ්වරන්ට උතුරු නැගෙනහිර දීලම තමයි නවතින්නෙ :yes: