කච්චේරියට ගිහින් එතන ෆෝරම් එකක් පුරවල රුපියල් 500/- ගෙවන්න ඕනි එක ට්‍රාන්ස්ලේට් කොපි එකකට , සිංහල එකේ කොපියක් අරන් යන්න
119 පාරේ, ඇඹුල්දෙනිය පාස් කරන් යද්දි ලේඩි කෙනෙක් ඉන්නවා.
Mrs.S. Wickramasinghe
Sworn Translator
92, old kottawa rd, Mirihana,
Nugegoda.
0112 854 276
මම කරගත්ත සති 2කට උඩදි. මගෙන් රු.700 ක් ගත්තා. True copy ඕනේ තරම් දෙයි.
කච්චේරියට ගිහින් එතන ෆෝරම් එකක් පුරවල රුපියල් 500/- ගෙවන්න ඕනි එක ට්‍රාන්ස්ලේට් කොපි එකකට , සිංහල එකේ කොපියක් අරන් යන්න
Kachcheri eken dena eka wage meka Valied da ban

machan කච්චේරියෙන් kara ganna puluwan. ubata ona copys ganata salli denna tiyenne. gedrata enawa copys tika, nathnam කච්චේරියටම gihin ganna puluwan.
පාර දෙපැත්ත පොඩ්ඩක් බලන්න
දිව්රුම් දුන් භාෂා පරිවර්ථක කියල බෝර්ඩ් එකක් දැක්කොත් එතන තමා ලේසිම තැන![]()