1. M

    රස්සාවක්

    මම දන්න අහිංසක, අවංක ගෑණු කෙනෙක් ඉන්නවා. වයස අවු. 50යි. බැදලා නැහැ. කරපු රස්සාව නැති වෙලා. දැන් ගොඩක් අමාරැවෙන් තමයි ජීවත් වෙන්නේ. මහන්සිය නොබලා වැඩ කරන්නත් පුලුවන්. ඉන්නේ හංවැල්ල පැත්තේ. පුලුවන් කෙනෙක් ඉන්නවම් රස්සාවක් බලලා කියන්න.
  2. M

    දූපත් මානසිකත්වය

    දූපත් මානසිකත්වය දූපත් මානසිකත්වය තමන්ගේ මතය එක්ක හුදෙකලා වෙලා, අනෙක් අයගේ මතයන් හට ගරු නොකරන සහ යතාර්ථවාදී විදිහට හැඩ ගැසෙන්න බැරි වෙන උදවිය තමයි ඔය ටෝක්ස් එක දෙන්නේ, මම එලේවල් කාලේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට පලු යන්න බැන්නා, මම ගමේ software, computer අතපත ගාන කාලේ ඔය මොකුත් නොදන්නා ගමේ උන්ට...
  3. M

    පාවිච්චි කරපු කාර්

    පාවිච්චි කරපු කාර් මම පාවිච්චි කරපු කාර් එකක් ගන්න කියලා බැලුවේ. ලගදි ගිහින් ඇල්ටෝ එකක් බැලුවා. 14.5 යි. මගෙත් එක්ක ගිය බාස් කාරයා කිව්වා ගන්න එපා ඒකේ වහල ගහලා තියෙන්නේ කියලා. වහල පේන්ට් ගැහුවම වාහනේ කන්ඩම් වෙන්නේ මොකද කියලා දන්න කෙනෙක් කියන්නකෝ. වෙන මොනවද බලන්න ඕන පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි.
  4. M

    හිලරි පරාද

    හිලරි පරාද උනහම ඇයි මේ සමහරැ අඩන්නේ
  5. M

    මැස්ඩා BJ5

    මැස්ඩා BJ5 කාර් එකේ 4 x 4 ( ෆෝ වීල් ) වර්ශන් එකක් තියෙනවද ලංකාවට. මගේ යාලුවෙක් ඕක ගන්න ගියහම අයිතිකාරයා කිව්වලු මේක 4 x 4 කියලා. මටත් හිතාගන්න බැහැ ඒක ඇත්තක්ද කියලා.
  6. M

    ආයුර්වේද වෛද්‍ය සේවයට අලුතින් අද ගිය අය

    ආයුර්වේද වෛද්‍ය සේවයට අලුතින් අද ගිය අය මචංලා අද ආයුර්වේද වෛද්‍ය සේවයට අලුතින් බදවගත්ත, අද වාර්තා කරන්න කියලා ලියුම් ලැබුණ අය දන්නවද?
  7. M

    ආයුර්වේද වෛද්‍ය පත්වීම්

    ආයුර්වේද වෛද්‍ය පත්වීම් මචංලා දැනට මාස 2-3කට කලින් ආයුර්වේද වෛද්‍ය සම්මුඛ පරීක්ෂණයට ගිය කවුරැ හරි දන්නවද? ඒකේ පත්වීම් දැන් ලැබිලද තියෙන්නේ?
  8. M

    කුජීත ඇමසින්

    ඇමසියා කුජීත වෙලා ඉන්නේ දැන් අපි ඌව වර්ජනය කල නිසා. ඔහොම යං ඔහොම යං.:):):)
  9. M

    amasin වර්ජනය කරමු

    මචංලා මනුස්සයෙක් උනහම තමුන් ඉන්න සමාජයට රටට ලෝකයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඕන. අඩුම තරමින් තමුන් තමුන්ටවත් ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වෙන්න ඕන. මේකේ ඉන්න අර amasin කියන එලවටත් නැති මලොවටත් නැති එකා කරන්නේ උදේ පාන්දරම ඇවිත් මිනිස්සුන්ව විකෘති කරලා ඒකෙන් උගෙ බොලද ආශාව තෘප්තිමත් කරගන්න පවුකාර...
  10. M

    පිළිපැදිය යුතු කරැණු

    පිළිපැදිය යුතු කරැණු
  11. M

    පාරේ බල්ලා

    මචංලා අපේ ගෙවල්ලග බල්ලෙක් හිටියා. උගේ ඇහැ හොදටම තුවාල වෙලා හිටියේ. පාරේ හිටිය නිසා ඌව අල්ලන් ගිහින් බෙහෙත් දාන්නවත් විදිහක් නැහැ. අල්ලන්න ගියොත් මූ හපයනවා. අපි එම්බාක් එකට විස්තරේ කිවුවා. උන් කිව්වා බල්ලව වටකරපු ඉඩමකට දාලා දෙන්න ඇවිත් නොමිලේ බෙහෙත් කරන්නම් ට්‍රාන්ස්පෝට් එකට යන වියදම විතරක්...
  12. M

    ව්‍යාපාරයකට සුදුසු ඉඩමක්

    ව්‍යාපාරයකට සුදුසු ඉඩමක් මචන්ලා මම පොඩි බිස්නස් වැඩකට අතහගන්න යන්නේ. මට බස් පාරක් අයිනෙන් පාරට මුහුණලා ඉඩමක් ඕන සල්ලි වලට ගන්න. පර්චස් 10ක් වගේනම් හොදයි. අවු - 05කට වගේ බද්දකට උනත් අවුලක් නෑ. කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ගොඩනැගිලි දව්‍ය තමයි කරන්න හිතන්...
  13. M

    බ්ලොක් ගල්

    බ්ලොක් ගල් හදන උන් කවුද ඉන්නේ. මම පොඩි බිස්නස් වැඩක් කරන්නයි හදන්නේ. තව වැලි, කලු ගල් වගේ දේවලුත් කරන්න හිතන් ඉන්නේ. මට තොරතුරැ ටිකක් දැනගන්න උවමනායි. දන්න අය පොඩ්ඩක් සෙට් වෙමුද?

    No contents