හිලරි පරාද උනහම ඇයි මේ සමහරැ අඩන්නේ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 10, 2016 #2 ඊලම ගන්ඩ සප් එකක් ගන්ඩ තිබ්බ හිලරි දින්නනම්, දැන් ඒකත් නැනෙ ඒ දුකට ඔය අඩන්නෙ.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Nov 10, 2016 #3 ඇයි බන් සී එන් එන් ,එ බි සී ,නිව්යොර්ක් ටයිම්ස් හැම ටිවි චැනල් එකක්ම පත්තරයක්ම හිලරි දිනනවා කියලා තියෙද්දි ගූ යන්න පැරදුනාම කොහොම ඉවසන්නද?
ඇයි බන් සී එන් එන් ,එ බි සී ,නිව්යොර්ක් ටයිම්ස් හැම ටිවි චැනල් එකක්ම පත්තරයක්ම හිලරි දිනනවා කියලා තියෙද්දි ගූ යන්න පැරදුනාම කොහොම ඉවසන්නද?
M Mr.Rodrigoo Member Aug 12, 2016 367 71 0 Nov 10, 2016 #5 erozan said: ඊලම ගන්ඩ සප් එකක් ගන්ඩ තිබ්බ හිලරි දින්නනම්, දැන් ඒකත් නැනෙ ඒ දුකට ඔය අඩන්නෙ. Click to expand... දකුනේ සෙට් එකකුත් අඩනවනේ. මොකද දන්නේ නෑ
erozan said: ඊලම ගන්ඩ සප් එකක් ගන්ඩ තිබ්බ හිලරි දින්නනම්, දැන් ඒකත් නැනෙ ඒ දුකට ඔය අඩන්නෙ. Click to expand... දකුනේ සෙට් එකකුත් අඩනවනේ. මොකද දන්නේ නෑ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 10, 2016 #6 Mr.Rodrigoo said: දකුනේ සෙට් එකකුත් අඩනවනේ. මොකද දන්නේ නෑ Click to expand... ඒ සහජීවන සෙට් එක,දෙමලුන්ට සප් එකට අඩන්නෙ ඔය.
Mr.Rodrigoo said: දකුනේ සෙට් එකකුත් අඩනවනේ. මොකද දන්නේ නෑ Click to expand... ඒ සහජීවන සෙට් එක,දෙමලුන්ට සප් එකට අඩන්නෙ ඔය.