මම දන්න අහිංසක, අවංක ගෑණු කෙනෙක් ඉන්නවා. වයස අවු. 50යි. බැදලා නැහැ. කරපු රස්සාව නැති වෙලා. දැන් ගොඩක් අමාරැවෙන් තමයි ජීවත් වෙන්නේ. මහන්සිය නොබලා වැඩ කරන්නත් පුලුවන්. ඉන්නේ හංවැල්ල පැත්තේ. පුලුවන් කෙනෙක් ඉන්නවම් රස්සාවක් බලලා කියන්න.
gedaraka wada karana wage kenek da office kenek da? gedaraka wada karana trust karanna puluwan kenek nam kiyanna
පොඩි වැඩපලක වගේ තමයි මචං බලන්නේ. බිල් ලියන වැඩ, බඩු ඉෂූ කරන වැඩ, ස්ටෝර්ස් / ප්‍රඩක්ෂන් වගේ..

hmm hari man e wage ekak set unoth kiyannam rajagiriye wage gedaraka wada karanna kamathi kawuru hari innwanm kiyanna loku wadak naaa. kollekui kellekui inne pregnant echarai![]()
මම දන්න අහිංසක, අවංක ගෑණු කෙනෙක් ඉන්නවා. වයස අවු. 50යි. බැදලා නැහැ. කරපු රස්සාව නැති වෙලා. දැන් ගොඩක් අමාරැවෙන් තමයි ජීවත් වෙන්නේ. මහන්සිය නොබලා වැඩ කරන්නත් පුලුවන්. ඉන්නේ හංවැල්ල පැත්තේ. පුලුවන් කෙනෙක් ඉන්නවම් රස්සාවක් බලලා කියන්න.
hmm hari man e wage ekak set unoth kiyannam rajagiriye wage gedaraka wada karanna kamathi kawuru hari innwanm kiyanna loku wadak naaa. kollekui kellekui inne pregnant echarai![]()
වයසක ආච්චි කෙනෙක් බලාගෙන ගෙදර වැඩ ටික කරල ( උයල එහෙම ) ඉන්න පුලුවන්නම් මට අපෙ ආච්චිව බලන් ඉන්න සෙට් කරල දෙන්න පුලුවන්. බර වැඩ අමාරු වැඩ නම් නෑ කොහෙත්ම...හැබැයි රැටත් ඉන්න වෙනවා...මේ දවස් වල කෙනෙක්ව හොයනවා අපි..කැමතිනම් PM එකක් දාන්න..
Location : Kadawatha