අඩෝ මේ @#$ ගේ පුතා !! $% වැඩ කරන්න එපා හරිද? මං තෝව #$%# හරිද? 18 + කතා ටිකක් ඇහුනා. හරි ස්ද්දෙන්. මං මගේ ලස්සන හීන ලෝකෙන් දඩ බඩාස් ගා එලියට පැන්නා,
හරි හරි මං හැදිච්ච @#$ ගෙ පුතෙක් වගෙ කියන්නම්කෝ.
සද්දෙ ඇති දිහාවට මං ඉගිල්ලුනෙ මටත් නොදැනීම. හරි හරි කළනය්යා අහඉ දැන් මං ඉගිලෙන්න පටන් ගත්තෙ...