මචංලා අපේ තාත්තා

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මචංලා අපේ තාත්තා වැඩකට ගිය ගමන් පොලොන්නරුවේ හිර වෙලා ඉන්නේ ඒ ගන්න බැරිව. මට ඒයාව ගන්න යන්න Curfew පාස් එකක් ගත්තොත් යන්න පුළුවන් වෙයිද සහ ඒ පැත්තේ ඉදලා එන දන්න කෙනෙක් ඉන්නවාද අත්‍යාවශ්‍ය සේවා කටයුතු වලට හරි සල්ලි හරි දෙන්න පුළුවන්. ලොකුව උදව්වක්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අයිසේ.. එහෙම යන්න බැහැ. එහෙම යන්නත් එපා බන්.. දවස් 14 කොහොමහරි හිටපන්.. ඊට පස්සේ ඕනා තැනක යන්න පුළුවන්නේ.. දැන් තාත්තා ගෙදර ආවොත් කොහොමත් උබලද දවුට් එකක් තියෙනවා. මොකදට එහෙම.. එහෙට වෙලා ඉන්න කියපන්.
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    tamange gedarata enna kagewat pass ona ne.
    lagama polisiyta inform krla ghn genna ganin
    machn palath maru wenna nisa ganna puluwan wei da

    අයිසේ.. එහෙම යන්න බැහැ. එහෙම යන්නත් එපා බන්.. දවස් 14 කොහොමහරි හිටපන්.. ඊට පස්සේ ඕනා තැනක යන්න පුළුවන්නේ.. දැන් තාත්තා ගෙදර ආවොත් කොහොමත් උබලද දවුට් එකක් තියෙනවා. මොකදට එහෙම.. එහෙට වෙලා ඉන්න කියපන්.
    machn, danna kiyana kenek wath na eya inna hariye. construction field eke nisa. pita aya contact wenne na. kanna bonna ganna wath e hariye mehe wage kada ehema na ban
    ------ Post added on May 30, 2021 at 12:35 PM
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    machn palath maru wenna nisa ganna puluwan wei da

    machn, danna kiyana kenek wath na eya inna hariye. construction field eke nisa. pita aya contact wenne na. kanna bonna ganna wath e hariye mehe wage kada ehema na ban
    ------ Post added on May 30, 2021 at 12:35 PM
    ow polisiyta katha krla wistare kiyapan. asanipa wela inne. beth karanna karadarai. wedata giya gaman. bla bla
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    machn palath maru wenna nisa ganna puluwan wei da

    machn, danna kiyana kenek wath na eya inna hariye. construction field eke nisa. pita aya contact wenne na. kanna bonna ganna wath e hariye mehe wage kada ehema na ban
    ------ Post added on May 30, 2021 at 12:35 PM
    එළවලු ලොරියක් තමා බන්.. එත් ඔහේ යන්නේ නැනේ.. හාල් ලොරියක් වගේ බලන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    පිරිසිදු චේතනාවෙන් එලියට බහින්න.
    පොඩ්ඩක් පොලිසියකින් අහලා. ග්‍රාමයාටත් පොඩ්ඩක් කියලා බලහන්. අපේ පැති වලනම් මිනිස්සු ඔනේ තරම් පොඩි පොඩි වැඩවලට එහේ මෙහේ යනවා. එහෙම ලොකු අවුලක් නෑ. කඩ hardware ඇරලා. උබට හුගක් දුර යන්න වෙන නිසා පොඩ්ඩක් අහපන්.
    ඔය එක එක එවගේ එල්ලිලා එන එවානම් සුවර් නෑ.
     
    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    ehma awulk na bn,, province maru wena tan wala police alluwot shape eke wistara kiyapan,, hamoma nawattan na .. wahanayak tyanwanm lesi wade...
     
    • Like
    Reactions: NRTG

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1919 අරන් පොඩ්ඩක් අහල බලපන් මොනවද කරන්න පුලුවන් කියල. ඇත්ත විස්තරේ කියපන්. මොනවහරි තියෙන ලෙඩකුත් කියපන් බේත් ගන්න ඕනෙ එහෙන් ගන්න විදියක් නෑ කියල මොකක් හරි. GSටත් විස්තරේ කියල ලියුමක් ගනින්. ඒරියා එකේ පොලිසියෙ කෙනෙක් අඳුරන්නෙ නැද්ද. කොස්තාපල් කෙනෙක් හරි කමක් නෑ. එහෙම කෙනෙක් සෙට් කරන් OICට කියල ලියුමක් අරන් වාහනයක් රෙන්ට් එකට අරන් පුලුවන් නන් මෑන්ස්වත් එක්කගන උබම Drive කරගන ගිහින් එක්කන් වරෙන්. අවුලක් වෙන එකක් නෑ මෙහෙම කලොත්. :nerd: :)
    තාත්ත වැඩ කරන කම්පැනි එකෙන් පාස් එකක් ගන්න පුලුවන් නම් ඔය මොකුත් ඕනෙ නෑ.:yes: එහෙම බැරි නිසා වෙන්නැති උබ මෙහෙම අහන්නෙ:(
    මොකුත් නැතුව එක එක වාහන සෙට් කරන් ගෙන්නගන්න එපා. ගොඩක් උන් එහෙම එක්කන් එන්නෙත් නෑ උන්ටත් එක්ක කෙල වෙන නිසා. අන්තිමට Quarantine කරල පොලිස් කේස් එකකුත් වැටෙයි. රිස්ක් එකක් ගන්න එපා. :dull:
    මේ යන විදියට 14 වෙනකන් මේක දික් කරයි වගේ. ඒත් ජූනි මාසෙම ශුවර් නෑ වහයිද කියල. කෝකටත් මං කිව්ව ටික ට්‍ර්‍යි කරල බලපන් :) Good Luck!
     
    Last edited:

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    යන්න පුලුවන් වෙන්න ඔ්නේ. පළවෙනි සැරේ මට ඔහොම දෙයක් වුනා. මාවයි වයිෆ්වයි කල්පිටියේ වයිෆ්ගේ මහගෙදර හිරවුනා මාස 3ක්ම. දිස්ති‍්‍රක් අතරත් සීමා දාලා තිබුණු කාලේ. පස්සේ කල්පිටිය පොලිසියට ගිහිල්ලා විස්තරේ කිව්වා. ලියුමක් දෙන්න කිව්වා, දුන්නා. ඊට පස්සේ පොලිසියෙන් ලියලා දුන්නා පාස් දෙකක්. එකක් අපි දෙන්නට කල්පිටිය ඉදන් කොළඹට යන්න, අනික වයිෆ්ගේ තාත්තාට (එයාගේ වාහනේ ගියේ) කල්පිටිය ඉදන් කොළඹ ගිහින් ආයෙත් කල්පිටි එන්න. :)

    හොදම වැඩේ මෙතන ගොඩක් අය කියලා තියෙනවා වගේ ඔයාගේ පැත්තේ පොලිසියට ගිහිල්ලා විස්තරේ හරියටම කියන එක. :)
     
    දැන් පොලිස් ලියුම් වලට යන්න දෙන්නෙත් නෑ බං. දිස්ත්‍රික් ලේකම් AGA අත්සන් කරන්නත් ඕනෙ. :dull: ගිය පාර මමත් ගියෙ OIC Police Approve කරපු Manager Request Letter එකයි Bank ID එකයි පාවිච්චි කරල :dull:
    මේ පාර Manager Request Letter එක Operations Manager through DSට ගිහින් OIC Approve වෙලා එන්නෙ. Bank ID එකත් එක්කම :(
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    දැන් පොලිස් ලියුම් වලට යන්න දෙන්නෙත් නෑ බං. දිස්ත්‍රික් ලේකම් AGA අත්සන් කරන්නත් ඕනෙ. :dull: ගිය පාර මමත් ගියෙ OIC Police Approve කරපු Manager Request Letter එකයි Bank ID එකයි පාවිච්චි කරල :dull:
    එහෙමත් එකක් ද? මම ආයෙත් මේ දවස්වල කල්පිටියේ හිරවෙලා ඉන්නේ. ලබන සතියේ දිහාවට පොලිසිය පැත්තේ ගිහින් ලියුමක් ගන්නවා කියලා හිතන් හිටියේ. මදැයි. :baffled:

    දැන් දිස්ති‍්‍රක් ලේකම්ගෙන් ද ඉල්ලන්නේ ? ඒ දවස්වල නම් ප‍්‍රාදේශීය ලේකම්ගෙනුත් අවසරයක් අරගන්න ඔ්නේ. අපි දෙන්නටත් කල්පිටිය ප‍්‍රාදේශීය ලේකම්ගෙන් අවසරයක් අරගෙන එන්න කිව්වා. ඒත් ගෙනිච්චට මොකද, ඒක බැලුවෙවත් නැහැ.