ENGINEERING කරන්න SLIIT OR IESL කෝකද හොද
මචංලා මං ENGINEERING DEGREE එකක් කරන්න හිතන් ඉන්නවා... වැඩිය හොද IESL එකේ කරන එකද SLIIT එකේ කරන එකද, IESL නම් 10.25 LAK
ඒකෙ දෙන්නෙ GRADUATED DIPLOMA , මම IESL එකෙන් ඇහුවම කිව්වෙ නම් DEGREE එකට EQUEL කියලා.. මේ ගැන දන්න කියන කවුරු හරි ඉන්නවද....HELP...