1. S

    Image design method for Fiverr full stack portfolio

    මෙන්න මේ වගේ website portfolio image එකක් හදා ගන්නෙ කොහොමද? software එකක් හරි online took එකක් හරි තියෙනවද මේ වගේ එකක් හදන්න පුලුවන්? Canva වලින් හදන්න පුලුවන්ද? එහෙම නැත්නම් Gimp වගෙ software එකකින් ද හදන්නෙ මේවා? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්...
  2. S

    Domain renewal and transfer

    මගෙ domain එකක් තියෙනවා expire වෙන්න ලන් වුන. වෙනද නම් මම අවුරුද්දකට වගේ තමා renew කරන්නේ. මේ වතාවේ මම හිතුවා ඒක අවුරුදු කීපයකටම renew කරන්න. මම අව්රුදු පහකට වගේ රෙනෙව් කලා කියල හිතමු. මට අවශ්‍ය උනොත් පුලුවන්ද, අව්රුදු දෙකකින් වගේ ඒක වෙන කෙනෙකුට ට්‍රන්ස්ෆෙර් කරන්න. එහෙම උනොත් ඉතිරි අව්රුදු තුනට...
  3. S

    ඔබත් OneNote භාවිත කරනවද?

    මෙහෙම ප්‍රයෝජනවත් app එකක් Windows 10 වල තියෙනව කියල ඔබ දැන සිටියාද?
  4. S

    Public Speaking tips

    He has good tips.
  5. S

    domain and host setup help

    මට අවශ්‍ය වෙලා තියෙනවා domain එකක් සහ web host එකක් මම හොස්ට් ගන්න හිතන් ඉන්නෙ මේකෙන්. https://www.hostinger.in ඩොමඉන් ගන්න ඉන්නේ මේකෙන්. https://www.dynadot.com එහෙම වෙනස් සයිට් වලින් ගත්තම setup කරගන්න අමාරුද? අව්ලක් ආවොත් උදව්වක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? සාධරණ ගානක් ගෙවන්න පුලුවන්.
  6. S

    සේසත් නංවා

    මෙච්චර ලස්සන සින්දුවක් ප්‍රසිද්ධ නොව්නේ කොහොමද?
  7. S

    තේරුමත් දැනගෙන අහන්න.

    තේරුමත් දැනගෙන අහන්න.
  8. S

    රහත් හෝ මාර්ගඵල ලාභී

    සමහර ස්වාමින් වහන්සේලා ප්‍රසිද්දියේ ප්‍රකාශ කරනව මම අහල තියෙනව තමන් වහන්සේ රහත් හෝ මාර්ගඵල ලාභී කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පදයක් පනවල තියෙනවා ඒක කරන්න එපා කියලා. ඉතින් හොදට ධර්මය විනය දන්න ස්වාමින්වහන්සේ නමක් ඒ දේ කරනව නම් ඔබ විමසිලිමත් විය යුතුයි එවන් උත්තරී මනුස්ස ධම්ම සතු...
  9. S

    Payoneer to Samptha bank account

    කව්ද ඉන්නෙ payoneer වලින් sampath bank එකව්න්ට් එකකට withdraw කරන. කොච්චර වෙලා යනවද sampath bank acc එකට සල්ලි එන්න?
  10. S

    This is how much you can earn from YouTube per month

    YouTube වලින් මාසෙකට කොච්චර හොයන්න පුලුවන්ද? ගොඩක් අය හොයනවා. මෙන්න මේ video එක බැලුව නම් අදහසක් ගන්න පුලුවන් වෙයි. මෙයා එයාගේ income එක පෙන්නනවා video එකේ මැද හරියේ. He has 42.2K subscribers.
  11. S

    Ergonomics - ශ්‍රමක්ෂමතා විද්‍යාව (For Computer users)

    ගොඩක් වෙලා laptop එකේ වැඩ කරනවද? එහෙනම් මේ video එක ගොඩක් වැදගත් වේවි. මමත් ගනන් නොගෙන වැඩ කරල බෙල්ලේ අමාරුවක් ආව.
  12. S

    ludwig.guru (English සැක දුරු කිරීමේ technique)

    මට හමු උනා සුපිරි website එකක්. English ලියන්න උදව් වෙන. https://ludwig.guru හිතන්න ඔයා ලියපු English වචන ටිකක් ගන සැකයි කියලා. ඒ වචන ටික මේකෙ search කලාම, විශ්වාසවන්ත මූලාශ්‍ර වල ඒ වචන යෙදිල තියෙනව නම් ඒව මෙකෙ පෙන්නනව. උදාහරනයක් විදියට අපි හිතමු payment due date. එහෙම search කලොත් මේ වගෙ...
  13. S

    Payoneer වල Request a payment සම්බන්දව

    Payoneer වල තියෙනවා Request a payment කියල option එකක්. ඒක use කරපු කව්රු හරි ඉන්නවද? request එක යවන්න ඕන අපි වැඩේ submitකරාට පස්සේද? නැත්නම් payment එක කරාට පස්සෙ අපි වැඩ කරන්න පටන් ගන්නවද?
  14. S

    යසෝදරා ගීතය - ඔබ මෙතෙක් ඇසූ මිහිරීම සහ සංවේදීම කවි පෙල මෙය විය හැකියි

    මේ කවි කව්රු ලියලද නම් දන්නේ නැහැ. හැබැයි සැබෑ දක්ශයෙක් කියලයි මට නම් හිතෙන්නේ. ගායිකාවත් එහෙමයි. ‍යශෝධරා වත පොතේ තියෙන කවිත් මෙහෙම කිව්වොත් ලස්සනට තියේවි. මේ video එකට 1.3 million views තියෙනවා. හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් try එකෙක් දෙන්න.
  15. S

    ඔබත් Payoneer වලින් වංචා වලට ලක් වෙලා තියෙනවද?

    මම payoneer fb page එක බැලුවා. පොස්ට් වල comment වල ගොඩක් තියෙන්නෙ ද්වේශ සහගත comment නේ. ඇයි ඒ? https://www.facebook.com/Payoneer
  16. S

    BEYOND එකේ seat වෙන් කලාද?

    Payoneer is hosting 24 hours of global virtual summit. Did you book your seat? Trailer here
  17. S

    Redeem your FREE domain!

    Kata hari dynadot eke domain thiyenawada? eyala Donuts TLD ekak free denawa. :-):-):-) Check your emails. me forum eketh wistharayak thiyenawa https://www.namepros.com/threads/free-donuts-tld-matching-your-com-for-qualifying-accounts-at-dynadot.1199550/#post-7858273
  18. S

    slt ප්‍රස්ථාර බැලුවම කොන්පියුසියස් වෙනවනේ

    මම අද මගේ slt data usage එක බැලුවා. bug එකක් වත්ද මේ
  19. S

    superb program

    Kalekin baluwa supiri wada satahanak. :love::love::love::love: https://www.youtube.com/watch?v=YR2DXudtD_U https://www.youtube.com/watch?v=YR2DXudtD_U
  20. S

    SLT Extra GB

    අද මට මෙහෙම email එකක් ආවා. Extra GB VOD_1GB has been added to your account. Thank you for being with SLT නමුත් මම extra GB purchase කරේ නැහැ. මේක ෆ්‍රී දෙන එකක්ද? තව කාට හරි ආවද මෙහෙම email එකක්. :confused::confused::confused:

    No contents