මම payoneer fb page එක බැලුවා. පොස්ට් වල comment වල ගොඩක් තියෙන්නෙ ද්වේශ සහගත comment නේ. ඇයි ඒ?
https://www.facebook.com/Payoneer
https://www.facebook.com/Payoneer
ස්තුතියි මචන් feedback එකට.බොරු බන්... උන් හොද සර්විස් එකක් දෙනවා
transferwise වල තියෙන වාසිය කියන්න පුලුවන්ද? freelance (upwork, fiverr) site support කරනවද? payment gateway option එක තියෙනවද?මම නම් Transferwise වලට මාරු වෙනව මේ කාලෙ. ක්ලයන්ට්ල එකින් එක හරවනව. මට ළඟදි වුණ සිද්දි දෙක තුනන් නිසා එපා වුණා මේක. හැබැයි රෙකමන්ඩ් කරන්න පුලුවන් සර්විස් එකක්. මම අවු 5ක් විතර තිස්සෙ යූස් කරනව.
උඹ අහපු අන්තිම ප්රශ්න දෙකටම උත්තර දන්නෙ නෑ. වාසිය ගොඩක් Fees අඩුයි. මාර ඉක්මණට සල්ලි එනව. විනාඩි දෙකක්වත් යන්නෙ නෑ.transferwise වල තියෙන වාසිය කියන්න පුලුවන්ද? freelance (upwork, fiverr) site support කරනවද? payment gateway option එක තියෙනවද?
Thanks machan.උඹ අහපු අන්තිම ප්රශ්න දෙකටම උත්තර දන්නෙ නෑ. වාසිය ගොඩක් Fees අඩුයි. මාර ඉක්මණට සල්ලි එනව. විනාඩි දෙකක්වත් යන්නෙ නෑ.
Payoneer එකේ ක්ලයන්ට්ගෙන් 3%යි මගෙන් 2%යි කැපෙනව. ඔක්කොම 5%ක්. මේකෙ 2%ක් විතරමයි.