1. naadiya

    අර්බුදයට විසඳුම

    මේ ටිකේ හෙන අර්බුද සීන් එකක් යනවනේ.. ගොඩක් අය migration option එහෙම බලනවානේ... ඒකේ හොඳ නරක කෙසේ වෙතත් එහෙම කරන්න මට හිතෙන හැටියට තියෙන්නේ ක්‍රම දෙකයි. සල්ලි බාගේ යහමින් තියෙන්න ඕනි කැමති රටකට student visa එකක් හරි දාලා පැනගන්න. Academic / Professional qualifications හොඳට හදාගෙන තියෙන්න ඕනි ලෝකේ...
  2. naadiya

    ගෙදරට වෙලා ඉන්න ටිකේ කරන්න වැඩක් නෑ වගේද?

    ගෙදරට වෙලා ඉන්න ටිකේ කරන්න වැඩක් නෑ වගේද? ගෙදරට වෙලා ඉන්න ටිකේ කරන්න වැඩක් නෑ වගේද? මෙන්න කරනවනම් තවත් මරු වැඩක්. අපි හැමෝම කැමතියි නේ කරන ජොබ් එකේ ඉහළට යන්න.. නැත්නම් හොඳ ජොබ් එකක් සෙට් කරගන්න.. higher studies පැත්තට කැමති ළමයෙක් නම් scholarship එකක් වගේ සෙට් කරගන්න. ඔන්න ඔය තැන් වලදී අපි...
  3. naadiya

    යුනිවර්සිටි ප්‍රොජෙක්ට් සහ research කිරීම සහ ඇඳ&#348

    යුනිවර්සිටි ප්‍රොජෙක්ට් සහ research කිරීම සහ ඇඳ&#348 මිත්‍රවරුනි, අද කතාව කැම්පස් සහ එකී නොකී හැම තැනම සෙට් වෙන ප්‍රොජෙක්ට් සහ රිසර්ච් ගැනය. ඔබේ බලාපොරොත්තුව වදෙන් පොරෙන් බේරීමට research project එකක් කිරීමට නම්, කීයක් හරි පොකැට් එකෙන් ගෙවා වෙන එකෙකු ලවා රිසර්ච් එක ගොඩ දා ගැනීමටනම්, අනුන්ගේ...
  4. naadiya

    AI තේරෙන සිංහලෙන්!

    AI තේරෙන සිංහලෙන්! Deep Learning, Artificial Intelligence වගේ දේවල් හෙනම බරසාර විදිහට කතා වෙද්දී තියෙන ලොකුම කේස් එක තමයි මේ රෙද්ද මොකද්ද කියලා සාමාන්‍ය මනුස්සයෙක්ට කියවලවත් තේරුම් ගන්න බැරි එක! ඔන්න එහෙනං ඔය සිද්ධිය technical මඟුල් මොකුත්ම නැතිව ඉතා සරළව! මිනිස්සු පගණකත් එක්ක වැඩ කරන්න පටන්...
  5. naadiya

    Research Papers නොමිලේ!

    මචංලා, මේක හැමෝටම උවමනා වෙයිද දන්නේ නෑ. හැබැයි හොයන උන් පට්ට කට්ටක් කනවා කියලා දන්නවා. ඔය කැම්පස් එකේ එහෙම research කරන උන් දන්නවා ඇති research papers හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා. මොකො සමහර එව්වා ගන්න ඕනේ ගෙවලා. ගොඩක් වෙලාවට කැම්පස් වල ලයිබ්‍රි එකට වගේ access නැති උනොත් සොරි ඩොට් කොම්...
  6. naadiya

    IELTS Reference Materials

    මචංලා, ගොඩක් දෙනෙක් IELTS reference materials, exam එක කරන හැටි ගැන අහලා තිබ්බා. මම 2017 exam එක කළා. IELTS Education එකේ overall 7.5 ගොඩ දා ගත්තා. class නම් ගියේ නෑ. Self Study කළේ. මම refer කරපු materials වගයක් GDrive එකට දැම්මා. ඕනේ එකෙක් ඩවුන් කර ගන්න :) http://bit.ly/2MfHJwf එලකිරියට මම...

    No contents