මචංලා,
මේක හැමෝටම උවමනා වෙයිද දන්නේ නෑ. හැබැයි හොයන උන් පට්ට කට්ටක් කනවා කියලා දන්නවා.
ඔය කැම්පස් එකේ එහෙම research කරන උන් දන්නවා ඇති research papers හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා. මොකො සමහර එව්වා ගන්න ඕනේ ගෙවලා. ගොඩක් වෙලාවට කැම්පස් වල ලයිබ්‍රි එකට වගේ access නැති උනොත් සොරි ඩොට් කොම් තමා.
මේක පොඩි හොර වැඩක්. ඉතිං මොනවා කරන්නද ගෙවලා ගන්න තරම් පොකැට් එක ලොකු නැත්නම්.
උඹලට ඕනේ research papers, journal article වල නම/DOI එක මේකෙ ගැහුවම බඩු නිකම් ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕනේ එකෙක් පාවිච්චි කරලා බලන්න.
https://sci-hub.tw/
ජය!

hodai thawa godak thiyanawa 