මචංලා,
ගොඩක් දෙනෙක් IELTS reference materials, exam එක කරන හැටි ගැන අහලා තිබ්බා. මම 2017 exam එක කළා. IELTS Education එකේ overall 7.5 ගොඩ දා ගත්තා. class නම් ගියේ නෑ. Self Study කළේ. මම refer කරපු materials වගයක් GDrive එකට දැම්මා. ඕනේ එකෙක් ඩවුන් කර ගන්න
http://bit.ly/2MfHJwf
එලකිරියට මම අලුත්
මේක පළවෙනි thread එක. ඉස්සරහට දන්න කියන දෙයකින් community එකට contribute කරන්නම්.
ජය!
ගොඩක් දෙනෙක් IELTS reference materials, exam එක කරන හැටි ගැන අහලා තිබ්බා. මම 2017 exam එක කළා. IELTS Education එකේ overall 7.5 ගොඩ දා ගත්තා. class නම් ගියේ නෑ. Self Study කළේ. මම refer කරපු materials වගයක් GDrive එකට දැම්මා. ඕනේ එකෙක් ඩවුන් කර ගන්න
http://bit.ly/2MfHJwf
එලකිරියට මම අලුත්
මේක පළවෙනි thread එක. ඉස්සරහට දන්න කියන දෙයකින් community එකට contribute කරන්නම්. ජය!