ජිංතක ජිල්ලබකිට අභියෝගයක්???
අපි දැක්ක පහුගිය ටිකේම ජිංතක ජිල්ලබකිට, Skylark වගේ කිහිප දෙනෙක්ම රටේ ඉන්න සියලුම හිමි වරුන්ම පාහේ මහ ඉහලින් විවේචනයට ලක් කරනව. ඔවුන් එක් එක් කරුණු දක්වමින් රටේ ඉන්න මාර්ග ඵල ලබපු සියලු හිමි වරුන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ගෙන ගියා.
හරි ඒ සියලුම හිමි වරු වැරදියි...