පොරගෙ බර්ත් ඩේ පාටිය ගැන ප්‍රශ්ණ තිබ්බට මේ වගෙ විවුර්තව කතා කරන්න පුළුවන් හාමුදුරුවො කෙනෙක් ඉන්නවද ලංකාවෙ ජාති වාදී කතා නැතුව.
හැබැයි මේකෙනම් ඔක්කොටම වගෙ උත්තර දීල තියෙනව. මේක අහන්නැතුව ටෝක් දෙයි මෙකෙ ඉන්න උන් ටික

ජිංතක ජිල්ලබකිට;21587234 said:මම මේකේ මුල් විනාඩි 7.41 අහුවා. පරස්පරයන් ගොඩාක් සහිත විකාර කියවන්නේ. හරින්ද්‍ර ජයලාල්ට මැදට පැනල හරි තැනින් ඇල්ලුවා නම් සමන්ත බද්දය චප්ප කරල දාන්න තිබ්බා.
"මම ත්‍රිපිටකයේ පිලිගන්නේ මගේ හදවතට දැනෙන කොටස විතරයි"
"ත්‍රිපිටකයේ මම පිලිගන්න නොගන්න දේ අවස්තාව අනුව වෙනස් වෙනවා"
"සත්‍යාවබෝධය කල කෙනා සදාකාලික වර්තමානයකට පත් වෙනවා"
ඊලඟට කියනවා මෙහෙම
"සදාකාලික වර්තමානයකට පත්වූ උත්තමයෙකුට අතීතයක් හෝ අනාගතයක් නැහැ, ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා."
" මම ප්රත්යක්ෂ ඥානයෙන් අවබෝද කලදේ භගවත් ගීතාව ඇසුරින් පැහැදිලි කරනවා, වැඩිපුර ක්‍රිස්තියානි අය ඉන්න ප්‍රදේශයකට ගියාම ඒ ගොල්ල දන්න කරුනු වලින් පැහැදිලි කරනවා. එතකොට මම යොදාගන්නේ ඒ ගොල්ලන්ගේ ආගම"
මේ කියන දෙවල් මහා පරස්පර නොගැලපීම් වලින් අනූන වු විකාර කියල තේරුම්ගන්න අමුතු නුවණක් අවශ්‍යද?![]()
නැහැ. නමුත් මේ කියන දේවල් වලින් සත්‍ය අවබෝධ කර ගන්න නම් නුවනක් ඕනෙ.
අයින්ස්ටයින් සම්මීකරණයක් ඉදිරිපත් කරාම අයින්ස්ටයින්ගේ දේශපාලන දැක්ම, කන බොන දේවල්, ඉන්න ගෙදර වගේ දේවල් හොයන අයට නම් මේව ගොන් පාට් තමයි.

එල.
මට පේන්නේ ඔයාට "පරස්පර" "නොගැලපීම්" කියන වචන ටිකක් බර වැඩියි වගේ. ඒ වචන ඔයාට තේරෙනව මදියි. ඔයාට ජිංතක කියල තියෙන දේ තේරිලා නැහැනේ.
මෙහෙම බලන්න. මම ඔයා ගැන මහත් වූ කරුණාවෙන් මේ කාලය වැය කරන්නේ ඒ නිසා කලබල නොවී හොඳට දෙතුන් පාරක් කියවලා තේරෙන්නේ නෑ වගේ නම් කවුරු හරි වැඩිහිටියෙක් ගෙනුත් අහලා නිරවුල් කරගන්න.
සමන්ත බඩ්ඩ කියනවානේ "මම පිලිගන්නේ ත්‍රිපිටකයේ මගේ හදවතට දැනෙන කොටස විතරයි" කියා. මේක බුද්ධ පුත්‍රයෙකුට කිව හැකි වචනයක්ද? අනික බුද්ධ වචනය වඩා අදාල වන්නේ හදවතට වඩා නැණැසට, ප්‍රඥාවට නේද?
ඊලඟට ජිංතක පෙන්වපු තව කරුණක් ගමු.
සමන්ත බඩ්ඩ කියනවා "සත්‍යාවබෝධය කල කෙනා සදාකාලික වර්තමානයකට පත් වෙනවා" කියා. එහෙත් ඊලඟ මොහොතේ එයාම කියනවා "සදාකාලික වර්තමානයකට පත්වූ උත්තමයෙකුට අතීතයක් හෝ අනාගතයක් නැහැ, ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා."
දැන් මෙතන පරස්පරය ඔයාට පේන්නේ නැද්ද? එක වෙලාවක කියනවා සත්‍ය අවබෝධ කල උතුමෙක් සදාකාලික වර්තමානයේ ඉන්නවාලු! ඊලඟ තත්පරයේ කියනවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් නිදහස් වෙනවාලු! මේවා විහිලු නෙමෙයිද?
ඒ විතරක් නෙවෙයි කියන්නේ මෙහෙම ""ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා." මොකද්ද මේ වචන වලින් කියාගන්න බැරුව අර බෝක්කු උඩ ගංජා ගහන කොල්ලෝ කියනවා "මෙව්වා එක " වගේ මේ කියන "එකම තත්වය". ජින්තක පෙන්වලා තිබෙන්නේ විනාඩි හතක් තරම් සුලු කාලයකදී මේ සමන්ත බඩ්ඩ ආර්යන්වහන්සේ කෙනෙක් නොව සාමාන්‍ය සිල්වත් සාමනේර නමක් වත් නොකරනතරම් නොගැලපීම් සහිත, ස්වයං පරස්පරයන්ගෙන් යුතු කරුනු කියන කට වචාලයෙක් බවයි.

ඉතින් එහෙම වෙන්නෙ අයින්ස්ටයින් දේශපාලනය, කන බොන දේවල්, ඉන්න ගෙදර වගේ දේවල් ගැන කතා කරන්න ආවාමනේ... සමීකරණය ලියාගෙන පාඩුවෙ හිටියනන් ඉවරනේ. අදාල නැති දේවලට හොට නොදා...

මට පේන්නේ ඔයාට "පරස්පර" "නොගැලපීම්" කියන වචන ටිකක් බර වැඩියි වගේ. ඒ වචන ඔයාට තේරෙනව මදියි. ඔයාට ජිංතක කියල තියෙන දේ තේරිලා නැහැනේ.
මෙහෙම බලන්න. මම ඔයා ගැන මහත් වූ කරුණාවෙන් මේ කාලය වැය කරන්නේ ඒ නිසා කලබල නොවී හොඳට දෙතුන් පාරක් කියවලා තේරෙන්නේ නෑ වගේ නම් කවුරු හරි වැඩිහිටියෙක් ගෙනුත් අහලා නිරවුල් කරගන්න.
සමන්ත බඩ්ඩ කියනවානේ "මම පිලිගන්නේ ත්‍රිපිටකයේ මගේ හදවතට දැනෙන කොටස විතරයි" කියා. මේක බුද්ධ පුත්‍රයෙකුට කිව හැකි වචනයක්ද? අනික බුද්ධ වචනය වඩා අදාල වන්නේ හදවතට වඩා නැණැසට, ප්‍රඥාවට නේද?
ඊලඟට ජිංතක පෙන්වපු තව කරුණක් ගමු.
සමන්ත බඩ්ඩ කියනවා "සත්‍යාවබෝධය කල කෙනා සදාකාලික වර්තමානයකට පත් වෙනවා" කියා. එහෙත් ඊලඟ මොහොතේ එයාම කියනවා "සදාකාලික වර්තමානයකට පත්වූ උත්තමයෙකුට අතීතයක් හෝ අනාගතයක් නැහැ, ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා."
දැන් මෙතන පරස්පරය ඔයාට පේන්නේ නැද්ද? එක වෙලාවක කියනවා සත්‍ය අවබෝධ කල උතුමෙක් සදාකාලික වර්තමානයේ ඉන්නවාලු! ඊලඟ තත්පරයේ කියනවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් නිදහස් වෙනවාලු! මේවා විහිලු නෙමෙයිද?
ඒ විතරක් නෙවෙයි කියන්නේ මෙහෙම ""ඔහු අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්වයකට ඔහුගේ සිත පත් වෙනවා." මොකද්ද මේ වචන වලින් කියාගන්න බැරුව අර බෝක්කු උඩ ගංජා ගහන කොල්ලෝ කියන "මෙව්වා එක " වගේ මේ කියන "එකම තත්වය". ජින්තක පෙන්වලා තිබෙන්නේ විනාඩි හතක් තරම් සුලු කාලයකදී මේ සමන්ත බඩ්ඩ ආර්යන්වහන්සේ කෙනෙක් නොව සාමාන්‍ය සිල්වත් සාමනේර නමක් වත් නොකරනතරම් නොගැලපීම් සහිත, ස්වයං පරස්පරයන්ගෙන් යුතු කරුනු කියන කට වචාලයෙක් බවයි.
බුද්ධ පුත්‍රයා කියන්නෙ පොතක් අල්ලගෙන ඒකෙ ගුන කිය කිය ඉන්න මෝඩයෙක් නෙවෙයි. ත්‍රිපිටකයට බොරු ගෞරව පාට් දාගෙන දැඟලුවා කියල වැඩක් නෑ. පිළිම දිහා බලාගෙන ගොන් මෝඩයෝ වගේ මහා ගෞරව පාට් පෙන්නගෙන කාලෙ කන්න නෙවෙයි බුදු දහම තියෙන්නෙ. ත්‍රිපිටකයෙ වැරදි තියෙන්න පුලුවන්. මොකද ඒක ලිව්වෙ බුදු හාමුදුරුවො නෙවෙයිනෙ.
රහතන් වහන්සේලා කියන්නෙ 100% වැරදි නොකරන පිරිසක් නෙවෙයි. සමහර රහතන් වහන්සේලා ඉඳල තියෙනව පිළුනු බසින් මිනිසුන් අමතන. තවත් රහතන් වහන්සේ නමක් කන්දක ඉඳන් පහලට පැනල පිරිනිවිල තියෙනව කියල මං අහල තියෙනව. සැරියුත් හිමි යම් අවස්ථාවක කියපු අනාවැකියක් පවා වැරදිලා තියෙනව. මුගලන් හිමි විශ්වයේ කොන සොයන්න පවා ගිහින් තියෙනව. ඔයා රහතන් වහන්සේ කෙනෙක්ගෙන් බුදු කෙනෙක්ගෙ ගුණ බලාපොරොත්තු වෙනව. ඒකයි අවුල.

බුදුරජුන් දෙශනා කලා ධර්මය දකින්නා බුදුන් දකියි කියලා. ධර්මය දකිනවා යන්න ධර්මය නුවනින් දැකීමයි. කට වචනයෙන්, මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ, ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ, මහා දුක් කම්කටොලු විඳගෙන මහා සංඝ රත්නය රැකගෙන ආ ධර්මය ලියා ඇති ත්‍රිපිටකයට ගෞරව කිරීම වරදක් නෙවෙයි. ඒක විතරයි අද අපිට තියෙන්නේ. (වලස්මුල්ලෙන් ආපු පිස්සෝ දොඩවන අධර්මය නෙවෙයි )
හරි, හරි, දැන් බැලුවම ත්රිපිටකෙත් වැරදියි, ඕක තමයි මටත් එලියට ගන්න ඕනේ වුනේ!
හැබැයි සමන්ත බඩ්ඩයට ලොකු ලොකු වැරදි වෙලා වුනත්, කියන ඒවල පරස්පර තිබ්බත් එයා රහත්! එයා කියන්නේ සැබෑ ධර්මය!
I rest my case!
පොරගෙ බර්ත් ඩේ පාටිය ගැන ප්‍රශ්ණ තිබ්බට මේ වගෙ විවුර්තව කතා කරන්න පුළුවන් හාමුදුරුවො කෙනෙක් ඉන්නවද ලංකාවෙ ජාති වාදී කතා නැතුව.
හැබැයි මේකෙනම් ඔක්කොටම වගෙ උත්තර දීල තියෙනව. මේක අහන්නැතුව ටෝක් දෙයි මෙකෙ ඉන්න උන් ටික

සමන්ත්‍රභද්‍ර හරි හෝ වැරදි මේ හාමුදුරැවන් වැරදියි කියලා පෙන්නන්න ඔහුට වඩා දැනුමක් තියෙන හාමුදුරැවෙක් නැහැ හිටියත් නොන්ඩ් වෙයි කියලා ඒන්නේ නැහැ.
ඒකයි බය නැතිව මෙයා කියන්නේ ඒයා කරන්නේ බොරැවක් නම් අැවිල්ලා ඔප්පු කරන්න කියලා.
ජිංතක ජිල්ලබකිට;21605768 said:ඌරෙක් ඇඟ පුරා අසූචි තවරාගෙන් ඇවිත් සිංහයෙකුට අභියෝග කලාලු තමන් සමඟ සටනට එන්න!
පිස්සෙක් කියනවා ඇවිල්ල මාත් එක්ක වාද කරල මම රහත් නැහැ කියල පෙන්නන්න !