සහෝදරවරුනි/සහෝදරියනි,
මා හට කතාවක් කියා ප්‍රශ්න ටිකක් ඇසීමට ඇත.
ඔබ ඉතා කාර්යබහුල හෝ ගල් වුනු හදවතක් ඇත්තෙක් හෝ අටුවා,ටීකා වලට අකමැති අයෙකු නම් කතාව නොකියවා කෙලින්ම පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
ඔබ කරුණාබරිත, සදාහරිත, නිල හරිත අයෙකු නම් (දාපු Adjectives ටික හරිද මන්ද...