අනේ සමාවෙන්න එකම දේ ගැන ත්‍රෙඩ් දෙකක් දාන්න උනාට. මගේ අධ්‍යාපනික වැඩක් සදහා මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මා දැල් අදින ස්ථාන අහල. අනේ ඒකට එච්චර සාර්ථක පිළිතුරු ලැබුනේ නෑ. (දෙන්නෙක් වගේ හොද පිළිතුරු දීලා තිබ්බ). සමහරවිට මම අලුත් කෙනෙක් නිසාද දන්නේ නෑ. මට මේ සයිට් එක ගැන කියපු යාළුවා තමා ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න කියල කිව්වේ. මා දැල කියන්නේ මෙන්න මේකට.
මට මෙන්න මේ දැල් අදින දකුණු පළාතේ තැන් තමා දැනගන්න ඕන. අනේ තැන කියන කොට හරියටම තැන කියන්න (Map/GPS coordinates/Landmark/....etc). මට මේ තැන් වලට යන්න ඕන. මගේ තාත්තා ප්‍රසිද්ද විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ නිසා තාත්තට විවේකය ගොඩක් අඩුයි. තාත්තා එක්ක එක එක පැතිවල බීච් එක දිගේ ඇවිදන් ගිහින් මේක තියන තැන් හොයන්න බෑ. මට වෙලාව තිබ්බට තාත්තට වෙලාව නෑ.
හරියටම තැනක් දැනගත්තොත් නම් මොනවා හරි කරන්න පුළුවන්. අනේ ගාල්ල/මාතර/කළුතර වගේ ප්‍රදේශ වල මේක තියනවා නම් හරියටම ඒ තැන කියන්න. ලොකු උදවුවක්. ඔයාලට මේක හොයන්න මොනවා හරි වියදමක් වෙනවා නම් කියන්න. මම ඒක දෙන්නම්.