bump
BUMP
Bump
Bump
Danna widihata na. Module base test nathi nisa

දන්නා කව්රුහරි මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවද ? දන්නේ නැත්නම් Bump සහයෝගයක් දෙන්න.
M.Phil (Research Basis) Degree වල GPA එකක් Calculate කරන්නේ නෑ නේද ?
nehe. research degree walata GPA nehe. coursework thiyena ewata witarai.
Thanks! Rep+.
එතකොට කොහොමද ඉන්ටර්විව් එකකදී/ස්කොල් එකකට වගේ තෝරාගැනීමේදී GPA තියන M.Sc කට්ටිය එක්ක කම්පෙයාර් කරන්නේ ??? rep+
![]()
එතකොට කොහොමද ඉන්ටර්විව් එකකදී/ස්කොල් එකකට වගේ තෝරාගැනීමේදී GPA තියන M.Sc කට්ටිය එක්ක කම්පෙයාර් කරන්නේ ??? rep+