මට ප්රොපොසල් එකකින් ගෑණු ළමයෙක් හම්බුනා .දෙපැත්තෙන්ම වැඩේට අවුලක් නැහැ ගෙවල් වලටත් ගියා දෙගොල්ලොම . දැන් මගෙයි එයාගෙයි අතේ තමා වැඩේ තියෙන්නේ . ඒ වුනාට මට තාම එයා ගැන හැගීමක් එන්නේ නෑනේ . අත අරින්නත් බැහැ . මන් හොයන හැමදේම තියනවා එය ගාව . දැනට අපි චැට් කර කර ඉන්නවා නොර්මල් එකේ.මට ටිකක් ෆීල්...