මෙහෙම ඉඳල හරියන්නේ නෑ.ගෙදරින් හොයන ඒවත් හරියන්නේ නෑ.කෙල්ලෙක් පස්සෙන් ගියා ඒක හැඉ ගියෙත් නෑ.දැන්නම් බදින්න වයසත් හරි කොහොමහරි කෙනෙක්ව හොයා ගන්න ඕන උඹලා දන්න හොද ඉන්ටෙර්නෙට් එකේ marriage proposal site එකක් කියන්නකෝ හැබැයි හොද එකක් වෙන්න ඕන
excel data bank balapan

මට තේරෙන විදියට Internet එකේ ඒවා හරියන්නේ නෑ බන්,මෙහෙමයි දැන් උඹට කෙල්ලො පස්සෙන් ගිහිල්ලා යාලු කරගන්න වයසක් නෙමෙයි නම් උඹේ අක්කලා,නංගිලා,යාලුවො අඳුනන single කෙල්ලො ඇතිනෙ set කරගන්න බලපන් හොඳම දේ තමයි අඳුනන කෙල්‍ෙලෙක්(උඹට හිතවක්) මාර්ගයෙන් කෙල්ලෙක් හොයා ගන්න එක ඒක safe.නැත්නම් ඉතිං මංගල කින්කිනි බලපන්,හැබැයි හොඳට හොයලා බලපන්
තනියම ඉඳපන් කසාද බඳින්න එපා![]()
තනිකම සැපයි සිංහලු
tika dawasakin umbalatath terei tanikame aulakaruma hoyan yanawa kiyanne mekata thama
29wayasa kiyada bro?
hina gassanna epa banelakiriyema danvimak daapan,matath set une 1k elakiriyenmayi thwa masa 2kin api bandinawa
tika dawasakin umbalatath terei tanikame aula
29
hina gassanna epa ban
elakiriyema danvimak daapan,matath set une 1k elakiriyenmayi thwa masa 2kin api bandinawa

mangala kinkini amma damma ban ekata awe un hai na ekkenek harenne ekigeth horoscope eka hari na
tika dawasakin umbalatath terei tanikame aula
29
hina gassanna epa ban
අඩෝ උඹට අර පු* පැතලි කෙල්ල හම්බ උනේ එළකිරියෙන්ද. උඹ දැන් මේකෙ එවුන් කියපු විදියට වැඩ කරල කෙල්ලගෙ පු* හැඩ වෙලාද.![]()
ow ban meken thama,bandama thma ewa hada ganna wenne danma ewa karanna beha

e boruwata ban kiwwe,nathnam meke un ekita pm ghla ahyi oyage puka pathlida kiyala ekay ehema kiwwe.aneka kellatath hari nehaneතෝ කිව්වේ උඹෙ මාමා SET කරපු කෙනෙක් කියලා නේද ?![]()