අපිට මැසේජ් එකක් දාන්න බැරි උනාම "අඩෝ අපිව මතකද ?"කියල මැසේජ් එකක් දාන:confused:
කොහේ හරි ගමනක් යද්දි මතක් කරල උඹව ඇදගෙන යන:yes:
පට්ට කෑල්ලක් දැක්කම"අඩෝ එල කෑල්ලක් දැක්ක"කියල කියන:rolleyes:
කම්මැලි උනාම උඹට මැසේජ් එකක් දාන;)
තියන පොඩි දේ වුනත් උඹ එක්ක බෙදන් කන:lol:
ජාති බේද බලන්නෙ නැති:confused...