Kali Linux Higly Compresded 32bit

MonsteR_X

Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
      Kali Linux 32bit Full OS -53mb 
    kali-wallpaper-2015-v1.1.0.png


    .. ඔන්න කස්ටියට අද ගෙනාවෙ Kali Linux එක....

    හුගක් hacking වලට පවිච්චි කරන්න මෙක තමයි.. (kali linux / backtrack os) දැන් නම් use කරන්නෙ kali තමා.

    How-to-install-remove-GNOME-Desktop-Environment-on-Kali-Linux-blackMORE-Ops-1024x576.jpg

    Backtrack
    maxresdefault.jpg


    මේක higly compressed කරපු rar එකක් (53MB only). හරි setup එක ගන්න ගියානම් 2GB පන්නනවා...  හැබැයි මචන්ලා පොඩි අව්ලකට තියෙන්නෙ මෙක decompressed වෙන්න ටිකක් වෙලා යනවා... (පැය 6ක් විතර :P) එක එක මැශින් එකේ speed එක අනුව වෙනස් වෙනවා... (මටනම් ගියෙ පැය 8ක් විතර...)


    KGB Archiver
    Rar එක ගන්න කලින් KGB archiver tool එකක් ගන්න වෙනවා .rar එක decompress කරන්නෙ එකෙන්. (එකනම් 1mb)
    kgb_archiver_4.png



    හරි මචන්ලා.. එහ්නම් RAR එක මෙතනින් ගන්න...
    Download Kali
    kali-special-features-ISO1.png


    Tool එක මෙතනින් ගන්න...
    Download KGB archiver
    pic.php

    Extract උනාම එන iso එක virtual box එකෙට instrall කරන්න... එ ගැන වෙනම thread එකක් දාන්නම්... :)
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මම නම් ඕක පාවිච්චි කලේ පෙන් එකෙන් බූට් කරලා.
    [FONT=&quot](USB persistence)[/FONT]
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s