හුගක්ම GTA Online ගහන්න ඉන්න උන්ට වටි කියලා දැම්මේ
$29.99 Game ඒක මේ සතියේ Free දිලා තියෙන්න (Sale ends 5/21/2020 at 8:30 PM GET) 2 more Days
දැන් මෙක දිලා ටික දවසක් වෙනවා තාම ගත්තෙ නැති උන් ඉන්නවනම් Epic Games - GTAV ඒකට ගින් Library ඒකට Add කරගන්න තව දවස් 2න් Offer ඉවරයි.

Game size එක 90GB. උබලා 90GB ගන්න ඔනෙ නැ 38GB වලින් shape වෙන්න පුලුවන් පල්ලෙහා tutorial එකත් දාල ඇති
මුලින් Pirate Game එක බාගෙන ඉන්න ඔනී එකෙ Size එක 38.4GB වෙන්නෙ. මෙතනින් බාගන්න (Torrent)
- Library ගිහින් 10mb විතර වෙනකන් GTAV download කරලා pause කරන්න
- Epic Launcher එක close කරල system tray එකෙනුත් quit කරන්න
- Pirate Game install කරපු folder එක අතුලට ගිහින් තියෙන files ටික copy කරගන්න
- එ ටික Epic Games/GTAV folder එකට Paste කරන්න
- .dll files ටිකයි අනිත් folder ටික delete කරන්න (delete කරාට පස්සේ මෙවා විතරයි folder එකෙ තියෙනන ඔනේ 'x64 , update folder & All .rpf Files')
- Epic Games/.egstore/bps/Meta ඇතුලෙ තියෙන file ඒක delete කරන්න
- epic games launcher එක open කරල resume download දාපන්
- auto verifying .
- verify උනාට පස්සෙ 200mb - 1GB download වෙන්න ගනි
- දැන් Rockstar Launcher ඒක install වෙයි
- Register/login on rockstar launcher and play
මෙ දවස් දෙක ඇතුලත ගනින් මම කැපුනා ජය ශ්‍රි..!

Epic Games walata script_hook eka wada karanne na 