Best Computer Shop in Colombo?

MonsteR_X

Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    මචන්ලා කොළබ තිායන හොද computer parts ගන්න හොද shop එකක් කොටාගෙන පලයන්කෝ. Motherboard එකේ ඉදන් pc case එකක් වෙනකම්ම.
     
    • Like
    Reactions: kellsupun

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රේඩින්ටන් එකෙන් ගන්න පුළුවන් ඉන්ටල් ප්‍රොසෙසර් එහෙම
    එතකොට කිංග්ස්ටන් රැම් කරනවා ඩිජිටල් හවුස් එකෙන්
    ඊ සීස් තමයි Gigabyte බෝර්ඩ් ලංකාවේ ඒජන්ට්
    MSI නම් MSI ලංකා වලින් ගන්න පුළුවන්

    වින්සොෆ්ට් එකෙත් හොඳයි
    රෙඩ්ලයින් එකේ බඩු හොඳයි
    නැනෝටෙක් එක හොඳයි දෙහිවල
    Laptop වගේ යනවා නම් ඒජන්ට්ගෙන් ගන්න බලන්න
     
    • Like
    Reactions: MonsteR_X

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    hoda ewa kiyala na bn ledak awilla warranty claim karanna giyoth thama niyama thathwe bala ganna puluwan wenne ganna kotanam butter para gala dene. hodama de thamai ganna kota hodata check karala ganna eka company seal pack nathi ewa ganna epa.:no: anika ekama thanakin okkoma ganna yanna epa eka thanaka mila adu brand ekak thawa thanaka Rs4000 - Rs5000 wadi wena awastha thiyenawa.
     
    Last edited:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    techzone pathhe pas paganna epa yanna kaling hama shop ekama review google karan
    elakiriyema hoda thread tikak hoya ganna puluwan
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :yes::yes::yes:

    Barclays & Tulip Sinhala neda !! :)

    Barclays පට්ට සිංහල බන්. පුක උඩ දාගෙන ඔලුව බිම උලල නලල කලු වෙච්ච රැවුල වවාගත්තු සිංහලයෝ ටිකක් ඉන්නේ. ගිහින් ගනින්. යේක පට්ට ශිිංගල කඩේ තමා :lol:

    Tulip අවුලක් නැහ. ඒක සිංහල :yes:
     
    Last edited: