1. Bakkaraputha

    සේර ඇල්ල ළඟදි ගියාද?

    සේර ඇල්ල බලන්න ළඟදි ගිය කවුද ඉන්නෙ? පාර දැන් හදලාද තියන්නෙ?
  2. Bakkaraputha

    කැමති නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න

    ඔහොම ටයිටල් එකක් තියන පෝස්ට් එකක් අවුරුද්දකට කලින් වයිරල් වුනා මතකද? ඊශ්‍රායල්කාරයො නිකන් ගෝඩ් ලෙවල් එකට දාලා ලියලා තිබ්බෙ.කොහොමහරි ලංකාවෙ එවුන් හෑලි ලිව්වා කියන්නෙ හූනියමක් කරා වගේ තමයි
  3. Bakkaraputha

    FB හෑලි

    FB එකේ කියවන්න ආස විදිහට හෑලි ලියන අය කවුද ඉන්නෙ.ඉස්සර උන්ඩියාගෙ හෑලි කියෙව්වා දැන් පොර නැති නිසා ඒවගේ එකෙක් හොයනවා fallow කරන්න.
  4. Bakkaraputha

    භාතිය සන්තුශ් පරණ සිංදු

    ඉස්සර පාඩම් කරන ගමන් රෑට Y fm ඇහුවා ,එතකොට මේ සින්දුව රෑ 11ට විතර හැමදාම වගේ යනවා.කාලෙකට පස්සෙ අද අහම්බෙන් අහන්න හම්බුනා. ඒ දවස්වල රෑට y fm එකේ සුපිරි සිංදු ටිකක් ගියෙ.
  5. Bakkaraputha

    ජැක්සන් තාම icu ද?

    ජැක්සන් icu එකේද තාම? මෙහෙ අහිංසක මනුස්සයෙක්ට ලැබෙන්න ඕනි පහසුකම් කරවල හදන්න දාලා වගේ වැඩක් එහෙමනම්.
  6. Bakkaraputha

    Top gun වගේ ටීවි සීරීස් එකක්

    දැන් අවුරුදු 15කට විතර කලින් itn එකේ එයාෆෝස් ඇකඩමියක සීන් එකක් තියන ටීවි සීරීස් එකක් ගියා ඒක මතක කෙනෙක් නම කියන්ඩෝ. ගූගල් දෙයියගෙ පිහිටත් නෑ
  7. Bakkaraputha

    මෙහෙමත් හොරු

  8. Bakkaraputha

    පැළ අපනයනය

    විසිතුරු පැළ එක්ස්පෝට් කරන්ඩ පුළුවන්ද? කරන ප්‍රොසීඩිය එක මොකක්ද? ආවේනික පැළ නෙමෙයි සාමාන්‍ය ඒවා
  9. Bakkaraputha

    Instagram model කියන්නෙ රස්සාවක්ද?

    ලංකාවේ කෙල්ලො මේතරම් මහන්සි වෙලා ඉන්ස්ටා එකවුන්ට් හදාගෙන දඟලන්නෙ ප්‍රසිද්ධියටද? නැත්තම් හොටෙල්ස් වලින් එහෙම ස්පොන්සර් කරනවද?
  10. Bakkaraputha

    රෝද තුනේ කාලකන්නි

    අදත් පරයෙක් ඇන්නා පස්සෙන් ,ඊට පස්සෙ අඩනවා සල්ලි නෑ කියලා .මේ කාලකන්නි පාරෙ යන්ඩ දන්නෑ .අද දවසම කිලෝමීටර් දාහක් ගිහින් ගෙදර එන්ඩ කිලෝමීටරයයි තිබ්බෙ. ඒකත් දුක පට්ට ට්‍රැෆික් එකේ එකතැන නවතන් බලන් ඉන්නකොට ඇනපු එක. කලින් ඔය පරයෙක් බේරන්ඩ ගිහින් හැප්පුනා ඒ පරයා දන්නෙත් නෑ,හැබැයි එදා වැදුනනම් මං හිරේ ඌ...
  11. Bakkaraputha

    කෝඩින් ඉගෙන ගන්නෙ කොහොමද ?

    මට කෝඩින් ඉගෙන ගන්ඩ පොඩි ආසාවක් ආවා, මේගැන කිසිම දැනුමක් නෑ, කලින් ආතල් එකට බ්ලොග් ලියපු එක තමයි ලඟින්වත් යන්ඩ අවබෝධයකට තියන්නේ.ඉතින් මේ දවස්වල කෝඩ් කෑම්ප් එකේ ඉගෙන ගන්නවා.ඒකෙන් විතරක් ඉගෙන ගන්ඩ පුළුවන්ද? මේගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්ඩ. මගෙ නිකන් ගෝල් එකක් වගේ තියන්නෙ ඇප් එකක්...
  12. Bakkaraputha

    ගෙදර ආරක්ෂාවට බල්ලෙක්

    ගෙදර ආරක්ෂාවට බල්ලෙක් මේ දවස්වල ගෙවල් පැත්තෙ මාර විදිහට හොරු වැඩිවෙලා,cctv හයි කරාට ආරක්ෂාවට මොකවත් වෙන්නෑනෙ ඒනිසා ගෙදර ආරක්ෂාවට බල්ලෙක් වත් හදන්ඩ බැලුවේ,මෙච්චර කාලෙට හදපු හැම බල්ලම හුරතලේටමයි හැදුනෙ,ඒක නිසා රොටෙක්වත් හදන්ඩ හිතුවෙ,හැබැයි මම නැති දවස්වල අම්මා විතරයි ඉන්නෙ එතකොට අම්මට ඌව...
  13. Bakkaraputha

    අලුත් ඇල්ටො හොඳයිද ?

    අලුත් ඇල්ටො හොඳයිද ? යාළුවෙක් 24ට අඩුවෙන් වාහනයක් හොයනවා.දැනට අදහස තියන්නේ ඇල්ටෙක් ගන්ඩ,ඇල්ටො හොඳයිද ? ඒ ගානට ඇල්ටා නැතුව වෙන ගන්ඩ වාහන මොනාද තියන්නේ හද්ද පරණ වාහන නැතුව (පැන්ඩට කැමති නෑ තෙල් කරනවා මදි කියල )
  14. Bakkaraputha

    හවුල් ව්‍යාපාර හෙල්ප්

    හවුල් ව්‍යාපාර හෙල්ප් මට හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්ඩ ඕනි .බයින් ඇන්ඩ් සෙලින් කරන්නෙ ඉතින් ව්‍යාපාරික ස්ථානයක් නැ කොටින්ම ව්‍යාපාරයක් කරනව කියල පෙන්නන්ඩ මොනවත් නෑ,ඉතින් ඉන්ස්පෙක්ශන් එකේදී මොනාද පෙන්නන්නේ .හෙල්ප් ප්ලීස්.
  15. Bakkaraputha

    නුවර අළුත් රථ වාහන සැලැස්ම

    නුවර අළුත් රථ වාහන සැලැස්ම අඩේ ආයෙමත් අළුත් පාරයි පරණ පාරයි වන්වේ කරලා නේද? හැබැයි කලින් වගේ වැඩේ සතියකින් විතර අකුල ගනීද දන්නෑ .හරියට කරන්ඩ පුළුවන් නම් හොඳ වැඩක්.කෝකටත් හෙට නුවර එන අය පැයක් වත් කලින් ආවොත් ඇඟට හොඳයි
  16. Bakkaraputha

    Innovex tv

    Innovex 32 tv උන්ගෙ සයිට් එකේ දාලා තියන්නේ 32900 කියලා.ඒ වුනට ඒකම ඉක්මන් එකේ වෙන එවුන් brand new 24000 ට වොරන්ටි එක්කම විකුණනවා .ඒක මොකක් හරි ජිල්මාට් එකක් ද? 24ට ගත්තොත් කෙලවෙයිද?
  17. Bakkaraputha

    වතුර මල් හෙල්ප්

    වතුර මල් හෙල්ප් මේස උඩ තියන පොඩි වතුර මල් වගේ අයිටම් තියන්නේ ඒවට දාලා තියන මෝටර් ගන්ඩ තියන තැන් දන්නවද?.නුවර නම් වඩා හොඳයි.
  18. Bakkaraputha

    වාහන හදාගන්න

    දැන් සති දෙකකට කලින් මගෙ අතින් පළවෙනි අනතුර වුනා.ත්‍රීවිල් එකක් බේරන්ඩ ගිහින් කාර් එකේ බෆර් එක කැඩිල තව බොනට් එකත් තැලුනා.ඊට පස්සෙ වාහනේ හදාගන්ඩ ගෙලිඔය EDEN එකට දැම්මා ගෙදරට ළඟ හින්දා.මුන් ගන්නකොට කිව්වෙ බඩු ආවහම දවස් දෙකෙන් හදනව කියලා.ඒවුනාට මුන් එක එක මගුල් කියල වැඩේ සතිදෙකක්ම ඇද්දා .නුවර...
  19. Bakkaraputha

    කාලකන්නි දේශපාළුවෝ

    කාලකන්නි දේශපාළුවෝ මේ කාලකන්නි දැන්ම පොලිතින් කොඩිවැල් එල්ලගෙන පිස්සු කෙලිනවා.ජනාධිපතියම කිව්වා නේද පොලිතින් තහනම් කියල .මේ කොඩි එල්ලන හු#*# පුතාලා ගැන නිර්නාමිකව පැමිණිලි කරන්ඩ විදිහක් තියනවද?

    No contents