Innovex 32 tv උන්ගෙ සයිට් එකේ දාලා තියන්නේ 32900 කියලා.ඒ වුනට ඒකම ඉක්මන් එකේ වෙන එවුන් brand new 24000 ට වොරන්ටි එක්කම විකුණනවා .ඒක මොකක් හරි ජිල්මාට් එකක් ද? 24ට ගත්තොත් කෙලවෙයිද?
Innovex 32 tv උන්ගෙ සයිට් එකේ දාලා තියන්නේ 32900 කියලා.ඒ වුනට ඒකම ඉක්මන් එකේ වෙන එවුන් brand new 24000 ට වොරන්ටි එක්කම විකුණනවා .ඒක මොකක් හරි ජිල්මාට් එකක් ද? 24ට ගත්තොත් කෙලවෙයිද?
කෙලින්ම ඩම්රෝ එකෙන් 32ක් දීල ගනින් බන්. කැඩුනම ඉක්මන් උන් බලයිද?
++කෙලින්ම ඩම්රෝ එකෙන් 32ක් දීල ගනින් බන්. කැඩුනම ඉක්මන් උන් බලයිද?
++innovex curved 32 inch eka nam waradilawath ganna epa eka hena case, goda gattha un apahu aran awith case hinda, anith eka nam aulk na
Abans eken lg ganna epa... dan gena ewa serama malaysia gahana ewa.
Puluwanmam ratin badu gena than walin balala ganin
Made in korea ewa ena ewa tyanwa samahara shop wala
Samsung lg original korea enne.
ලංකාවෙ තියන හොදම බ්රෑන්ඩ් එක මොකක්ද? IPS පැනල් තියන ඒවා නේද හොදයි කියන්නෙ ......