පැළ අපනයනය

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    විසිතුරු පැළ එක්ස්පෝට් කරන්ඩ පුළුවන්ද? කරන ප්‍රොසීඩිය එක මොකක්ද? ආවේනික පැළ නෙමෙයි සාමාන්‍ය ඒවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    අර අපනයනන කෘශිකර්ම මොකද්ද එකක් තියනවා නේ
    කෝල් එකක් දාල අහපන්
    කොහොමත් තමන්ම කරලා තමයි හරිම විදිය අල්ලගන්න වෙන්නෙ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    අර අපනයනන කෘශිකර්ම මොකද්ද එකක් තියනවා නේ
    කෝල් එකක් දාල අහපන්
    කොහොමත් තමන්ම කරලා තමයි හරිම විදිය අල්ලගන්න වෙන්නෙ.
    බුහ හාහ් හා.... මචන් අපනයන කෘෂිකර්මේ කියල දාල තිබුනට එකේ අපනයනය කොරන්න උදවු දෙන්නේ ගම්මිරිස්, පුවක්, කහ, ඉඟුරු, එනසාල්, පැඟිරි වගේ භෝග 20 කට අඩු චුට්ටන් ගානක්. ඒකට විසිතුරු පැල, විසකුරු පැල, අදාළ නැත. බොරු නම් වෙබ් සයිට් එකට ගිහින් බලන්න සුදු.
     
    Last edited:
    • Like
    Reactions: Bakkaraputha

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    විසිතුරු පැළ කෙළින්ම අපනයනය කරන්න ටිකක් අමාරුයි. ramya horticulture, trofi flora ඕවා කරන ප්‍රධාන කම්පැනි දෙකක්.
    මේ බිස්නස් එකේ ඉදිරියෙන් ඉන්නේ thailand එවුන් මීට අමතරව ඉහල මිලක් ගන්න ඕන්නං අනිවාර්යෙන් මට මතක හැටියට netherlands එවුන් අල්ල ගන්නම වෙනවා මොකද nederland අයගෙන් විතරයි ලොකු ගණන් වලට වෙන රටවලින් ගන්නේ.
    ඔය වගේ කතාවක් ධම්මික පෙරේරා කිව්වා වගේ මතකයි. එයා මොකද්ද තේ ‍බ්රෑන්ඩ් එකක් ලොකු value addition එකක් කරලා ඒක කෙලින්ම විකුණන්න බැලුවලු ඒත් හරි ගියෙම නෑ ලු ඊට පස්සේ ඔය europe company එකක් හරහා එයා විකුණන්න හිතපු ගානටත් වැඩිය ගානකට දැන් විකුණනවා කියලා කිව්වා.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    Mulinma buyer kenek oya ganna oni machan. buyer ge rate quratine department eken request karana certificates oya ape rate qurantine department eken aran denna oni