මේ කියන්න යන කතාව නම් ටිකක් දිගයි, අපේ ඔෆිස් එකේ කෙල්ලක් ගැනයි කතාව. ඔන්න අපේ සෙක්ෂන් එකේ කෙල්ලෝ කීපදෙනෙක්ම ඉන්නවා එක කෙල්ලෙක්ගෙ කොල්ලා බිස්නස් කාරයෙක්, පෙරේදා මනුස්සයා ඔෆිස් එක ලඟට වෑන් එකකින් ඇවිත් හිටියා වෙන වැඩකට යන ගමන්,
ඒ අතරම අපේ කෘෘ එකටත් යන්න ගමනක් තිබුනා නවලෝක හොස්පිට්ල් එකට අපේ...