කලින් යුස් කරේ Asus N580D ලැප් එක, එකට වතුර ගිහින් කෙල උනා.
අලුත් එකක් විදියට macbook එකක් ගන්න කියල බැලුවේ.
(ios app ඩිවලොප් කරන්නත් සෙට් වෙන හින්ද mac එකක්ම බැලුවේ)
දැනට ගන්න හිතන් ඉන්න මොඩල් එක Apple MWP52LL/A 13-inch MacBook Pro with Retina Display (Mid 2020, Space Gray) - මේක 420,000 වගේ...