Spotify Premium for cheap price

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    උස්සපු අකවුන්ට් නෙවේ. ඔයාගේ පර්සනල් අකවුන්ට් එක ප්‍රිමියම් ෆැමිලි මෙම්බර් කෙනෙක් විදියට ඇඩ් කරනවා.
    ලයිෆ්ටයිම් ඇක්ටිව් වෙන විදියට හැදෙන්නේ.


    spotify ප්‍රිමියම් එකේ වාසි:
    * සින්දු ඩව්න්ලෝඩ් කරන්න පුළුවන්.
    * ඇඩ් පෙන්නන්නේ නෑ.
    * ඕනේ තරම් සින්දු ගානක් ස්කිප් කරන්න පුළුවන්.
    * spotify වල තියන ඕනේ සින්දුවක් අහන්න පුළුවන්.
    ** VPN ඕනේ නෑ


    Spotify official rates:
    1) Individual - $9.99 / month 1 account ( මාසෙට රුපියල් 1850, අව්රුද්දට 22200/=)
    2) Duo - $12.99 / month 2 accounts (මාසෙට 1 අකවුන්ට් එකකට මාසෙට රුපියල් 1,202.64 (6.495 usd) අව්රුද්දට 14424/= )
    3) Family - $14.99 / month Up to 6 accounts (මාසෙට 1 අකවුන්ට් එකකට මාසෙට රුපියල් 462.54 (2.498 usd) අව්රුද්දට 5550.48 /= )


    My Rates :
    LKR 1790/= per account

    මගේ පැකේජ් එක ගත්තම-
    Family - රුපියල් 3760.48 per account ( මුළු පැකේජ් එකම ගන්නවානම් රුපියල් 22562.88 ) වගේ ගානක් අවුරුද්දකට ඉතුරු වෙනවා

    මෙතන අවුරුද්දකට හරියන විදියට ගණන් හදල තියන්නේ මන් ගැරන්ට් කරන්නේ අව්රුද්දක් විතරයි හින්ද.

    මොනාහරි වෙලා ප්‍රිමියම් එක අයින් උනොත්,
    * 6 month full money back ගැරන්ටි
    * 1 year 1/2 money back ගැරන්ටි
    අවුරුද්දෙන් පස්සෙනම් ගැරන්ට් එකක් දෙන්න විදියක් නෑ දැනට.. මමත් තාම අවුරුද්දක් වගේ විතරයි යුස් කරේ.
    (අව්රුද්දක් තනි account එකකට ගත්තත් 3800/= වගේ ඉතුරුයි)

    1 day service

    එළකිරි එකෙන්නම් PM එකක් දාන්න
    නැත්තන් - Telegram - මැසේජ් එකක් දාන්න

    Netflix, Grammerly වලටත් ඔෆර්ස් තියනවා. පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම් වෙනම.

    screencapture-spotify-au-account-overview-2020-07-14-22_47_50.png
    ----->>>>>>
    screencapture-spotify-au-account-overview-2020-07-14-23_24_35.png
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    Oka download karaganne kohamada bn,issral trial ek use karala balanna hithuna,playstore eken ba ganna
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Oka download karaganne kohamada bn,issral trial ek use karala balanna hithuna,playstore eken ba ganna

    Mobile ekata google eken gihin ganna wenne apk eka.. free use karanawanam spotify account eka hadana ratata vpn ekak dala log wenna one sathi 2n 2kata
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Thanks

    Sinhala songs ahanawa nam aragena therumak nae neda bro ? Anyway Bump

    Sinhala sindu witharamanan ahanne lokuwata wedak nathi wei.
    Free eka use karala balanna set wenawada kiyala
    Sinhala sinduth sahenna thiyanawa



    Spotify mod apk ekak dagena vpn ekak daala eka parak log weyalla. :lol: :lol:
    Sindu download karanna bane?
    Multiple device support karanne na. Lap ekkin wage use karaddi ad enawa...
     
    Last edited: