Xiaomi Redmi Pro
මේ phone එකේ display දාන්න සෙට් උනා, ඉතින් මටම දාන්න හිතුනා aliexpress එකෙන් ගෙනත් දැම්මෙ, මේ අතරෙ පොඩි පොඩි අහක යනදෙවල් වලට මුහුන දීමට සිදුවුනා, මුලින්ම ගලවනකොට පහල return key එකේ flex cable එක කැඩුනා , ඒකත් දාන්න උනා ඉතින්.
දැන් ටික දවසක් replace කරල, ඇතුලෙ ගොඩක් parts අපිටම...