Bachelor of Management Studies

harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla
මචෝ open university එකේ BMS (Bachelor of Management Studies) කරන කවුරුහරි ඉන්නවද බන්?
 

harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla

Mchn open uni yana eke podi risk ekak tiyenawa ada kaale
Awurudu 5k 6k tisse degree karanawa ta wada hoda nadda bn 3 year mokak hari karana eka
Kohomath salli yana eka ne

එහෙම එකකුත් තියෙනව තමයි බන්, තව අවුරුදු 3ක් තියෙනව, ජොබක් කරන ගමන් කරන්නෙ බන්.