මේ මගේ දුවය. ඇය කිසිදා කිරිපිටි පානය නොකර හැදුණු දරුවෙකි. ලංකාවේ නිපදවන චීස් බටර් වැනි කිරි ආහාර ලබා දුන්නද අප කිසිදාක ඇයට කිරිපිටි කඳුළක්වත් පොවා නැත. දැන් ඇගේ වයස අවුරුදු හතරකි. නිසි බර, ශරීර වර්ධනය, නිරෝගී බව, ක්රියාකාරීත්වය, මතක ශක්තිය, බුද්ධි වර්ධනය, ඉගෙනීමේ හැකියාව ආදී මේ සියල්ල ඕනෑවටත්...