1. S

    පපුව බැදිලා නෑ වගේ

    පපුව බැදිලා නෑ වගේ *```පපුව බැදිලා නෑ වගේ```* දැගිලී බැද දා දීගෙට පිවිසුනු දා කාලය ගත වුනි දා මතකයන් බැලීම දා ෆොන් කට්ටෙන් දා ගැලරියේ යට ට ගිය දා ඔබේ මුහුණ දුට ද කීම ට නොදනි දා පපුව කිතිකැවි රිදුනී එදා............ -සුහිත් ජයසේකර-
  2. S

    වම

    මාර්ක්ස් එන්ග්ලිස් දා උපන් දූ පොඩ්ඩ වම දා දුෂණය වෙති සැම දා මුලු ලොවෙන් ම දා
  3. S

    කැරවෑන් ෆ්‍රෙශ්

    කැරවෑන් ෆ්‍රෙශ් -කැරවෑන් ෆ්‍රෙශ්- සුදු ඇදුමින් පිවි සෙන්නේ කැරවෑනයේ ඒ දෙස නෙත බලන් සිට කැරවෑනයේ අරුණ මල පීදෙයි දෙසට කැරවෑනයේ මල කමලේ සිනා කෑරවෑනයේ කිමදෝ සිනා මෙතරම් කැරවෑනයේ පහස බඹර මල යැයි කැරවෑනයේ සෙව්වන්‍දිය ගුලි වුනි කැරවෑනයේ ජයශ්‍රී පැතුවෙමි කැරවෑනයේ තවමත් වියපත් බඹරා මම...
  4. S

    හුරුවීම

    හුරුවීම හරි පුදුම දෙයක් කාලයක් එක්ක හැමදේම වෙනස් වෙනවා ‎නැතිව බෑ කියපු ‎සමහර බැදීම් ‎නොදැක වුනත් ‎නැතිව වුනත් ‎අද අප ජිවත් වෙන්නේ ‎අන්න ඒකයි ‎පැන තවත් දේ ‎ ලියන්න කීවත් ‎මොනවා ලියන්නද් ‎මීට වඩා මේ ගැන ‎අන් කිසිවෙකු දන් නෑ ‎ඔබේ හිතට වඩා ‎ ~සුහිත් ජයසේකර~
  5. S

    දුකගේ කදුල

    සොයනවා මං සොයනවා ඒ සෙනෙහස ලැබෙන තුරු මං සොයනවා.......... සිතුවිලි දහසක් අතර අතරමං කර ඔබ මා හැර ගියේ නිමා නොවන දුක් මාවතකට මා අත හැර දමා කොයි සැඟවී ද තවම සොයනවා මං පුංචි සංදියේ ලැබු සෙනෙහේ මා හට සදා අහිමිද ඔබේ සෙනෙහෙ දෙගුරු ගැටුම් මට අවෙසි නැත මට අවැසි ඔබේ සෙනෙහසයි පශ්චාත් ගටුම් සමය...
  6. S

    කපු මහත්තයා

    දේවාලේ කපු මහත්තයා ඔයාගේ අනාගතේ කිව හැකිනම් බුදුන් සාරාසං‌‌‌‌ඛෙය කල්පයක් පෙරුම් පිරුවේ අපරාදේ ...... -සුහිත් ජයසේකර-
  7. S

    පොලිසිය හා අන්තරේ

    පොලිසිය හා අන්තරේ පොලිසිය හා අන්තරේ ඉල්ලිම් නියෝග මත එකිනෙකා මරා ගත්තෝය දෙදෙනාම තමාගේ තුවලා උපාධි නොතකා හන්දියේ ඩොස්තරගෙන් බෙහෙත් දමා ගෙදර ගියති -සුහිත් ජයසේකර -
  8. S

    බොලදලියා

    ඔය නීල නෙතු මා දුටු දා බොලදලියා මාව දමා යන්න ගියා -සුහිත් ජයසේකර -
  9. S

    විභාගය

    සමාජය නොතැකු අපි ඒ තුනට කොටු වු අපි උපෙ ජිවිතේ කරගත් අපි සමාජ විභාගය අසමත්ය අපි -සුහිත් ජයසේකර -
  10. S

    පන්සිල්

    සතරනවන සීලය කඩා ආදර වන්තයෙක් වන තුන්වන සිලේ බිද දමා මාරු වන අපේ කාලේ පෙම්වතුන්..... -සුහිත් ජයසේකර-
  11. S

    සත්තයි

    ලෝකෙම දැකපු මගේ ඇස් උනත් ඔබේ ඇස් ලගදි රැවටෙනවා සත්තයි -සුහිත් ජයසේකර -
  12. S

    අරුමේ

    එදා මනුසක්ම් හිතේ එදා කලගුනක්ම් හදේ අද ඔක්කොම පඩික්කමේ කාලය මැවූ වෙනසක අරුමේ -සුහිත් ජයසේකර-
  13. S

    ලදුන්

    ජීවිතේට ඇවිදින් ගිය පාට පටා ලදුන් අතරේ ඇ යුවතියක් වුනි මට
  14. S

    ඔබේ කැනිමඩලට

    පෙර වදනක් නැතී ඔබේ කැනිමඩලට පසු වදනක් වෙන්නම්
  15. S

    ඇස්

    ඔබේ රාගී ඇස් මගේ සංසාරේ කෙටි කලා -සුහිත් ජයසේකර-
  16. S

    ලතා

    අරුණ උදය පිපි පද්ම ලතා ලැමට පොත් තුරුළු කරන් ලතා මිතුර වෙත පියමැන් ලතා ඔබට ආදරේ කරමි ලතා -Suhith Jayasekara-
  17. S

    එලකිරි 😌

    එදා එලකිරි තිබුණා නම් කරු අයියයි පොඩි මාස්ටරුයි එලකිරියේ අකුරු කරයි මට සිතුනා -සුහිත් ජයසේකර-
  18. S

    සෙවීම

    සෙවීම ඇයද මාව සෙවිය ඇයද වෙර දැරීය ඇයට නොහැකිය අය ද යන්න ගියාය -සුහිත් ජයසේකර-
  19. S

    මරු පිල්ලිය

    ආදරය කලෙමි මාර දුතිකාවට ඇගේ හිතට හොරා ආදරෙන් -සුහිත් ජයසේකර-
  20. S

    මිතුරිය සහ ජේවීපී කාරයා (නවකයෙක්/ අඩු පාඩු &#3

    මිතුරිය සහ ජේවීපී කාරයා (නවකයෙක්/ අඩු පාඩු &#3 ඇය ද මම ද හමු වුනි ද අප දෙදන ගජ මිතුරු වුනි ද ඇගෙන් සමාජෙට අසාධාරණය වූ ද මම එයට විරුද්ධ වු ද ඇයට මාව ජේවීපී කාරයෙක් වූ ද ඇය ගියා මා දමා ද මට ද ඇය අමතක වුනි ද -සුහිත් ජයසේකර_

    No contents